ලිට්‍රෝ නව සභාපති මුදිත පීරිස්

ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ.හිටපු ලිට්‍රෝ සභාපති විජිත හේරත් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඒ මහතා පත් කර ඇති බව වාර්තා වන අතර මුදිත පීරිස් මහතා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබේ.

කාලීන පුවත්