ජූලි මාසයේ සිට ඉන්ධන සඳහා සලාක ක්‍රමයක්

රටේ ආර්ථික තත්ත්වය යහපත් වන තෙක් ඉන්ධන නිකුත් කිරීම සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමට සිදුවන බවත් එය ජුලි මාසයේ ආරම්භයේ සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.ඒ සඳහා වාහන හිමියන් ඉන්ධන පිරවුම්හල් වල ලියාපදිංචි කොට ඔවුන්ට සතිපතා අවශ්‍ය ඉන්ධන සැපයීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.මෙම සලාක ක්‍රමය යටතේ ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට නොලැබෙන අතර දැනට සිදුවන ඉන්ධන අවභාවිතයන් වලකා ගත හැකි බව ද ඇමති වරයා සඳහන් කරයි.රටේ ආර්ථික තත්ත්වය යහපත් වන තෙක් ඉන්ධන නිකුත් කිරීම සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමට සිදුවන බවත් එය ජුලි මාසයේ ආරම්භයේ සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.ඒ සඳහා වාහන හිමියන් ඉන්ධන පිරවුම්හල් වල ලියාපදිංචි කොට ඔවුන්ට සතිපතා අවශ්‍ය ඉන්ධන සැපයීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.මෙම සලාක ක්‍රමය යටතේ ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට නොලැබෙන අතර දැනට සිදුවන ඉන්ධන අවභාවිතයන් වලකා ගත හැකි බව ද ඇමති වරයා සඳහන් කරයි.

කාලීන පුවත්