පොසොන් පොහොය නිමිත්තෙන් රැඳවියන් 173කට නිදහස

මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් රැඳවියන් 173 දෙනෙකු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ නිර්දේශ මත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දඩ දඬුවම් අහෝසි වීම හේතුවෙන් රැඳවියන් 141දෙනෙකු හා දින 14 අඩුවීම හේතුවෙන් රැඳවියන් 32ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

කාලීන පුවත්