ධම්මික පෙරේරාත් අත්හදා බලමු!
ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු ආගමනය දෙස බොහෝ දෙනාට තිබෙන්නේ නරක විවේචනයක්. ඔහු ලංකාවේ ලොකුම පොහොසතා වුණත් ජාවාරම්කාර ව්‍යාපාරිකයෙකු හැටියට චෝදනා නැගෙනවා.මා නම් සිතන්නේ ඔහු එවැන්නෙක් නම් ඒකට ද හේතුව රට පාලනය කළ ආණ්ඩුවල වරද බවයි. සිස්ටම්…









