ධම්මික පෙරේරාට ඉහළම තනතුරක්

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවත් ඒ අනුව ඔහුට ඉදිරියේ දී රටේ ආර්ථිකය හැසිරවිය හැකි ප්‍රබල තනතුරක් හිමි වන බවත් එම පක්ෂය පවසයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අතින් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් අතර රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු වූවකුට රාජ්‍ය මූල්‍ය කලමණාකරන වගකීමක් බාර දීමේ දී ව්‍යවස්ථාමය ගැටළු පැන නඟින බව පැවසෙයි.

කාලීන පුවත්