ලංවිම නව සභාපති නලින්ද ඉලංගකෝන්

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනන්ඩු මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා නලින්ද ඉලංගකෝන් මහතා පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.නලින්ද ඉලංගකෝන් මහතා මීට පෙර විදුලිබල මණ්ඩලය උප සභාපති වරයා ලෙස කටයුතු කළේය.

කාලීන පුවත්