ගෑස් නැවට මුදල් ගෙවයි

දින කිහිපයක සිටමෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබෙන ගෑස් නෞකාවට අදාළ ගෙවීම් සිදු කළ බව ලිට්‍රෝ සමාගම කියයි. ඒ අනුව මෙට්‍රික් ටොන් 3900 ක ගෑස් තොගය ගොඩබෑම මේ වනවිට ආරම්භ කර ඇත. මේ අතර ගෑස් ලබා ගැනීම පිණිස මේ වන විටත් ජනතාව පෝලිම් වල රැඳී සිටින අතර ලිට්‍රෝ සමාගම පවසනුයේ ඉදිරි දින කිහිපය තුළ ඒ ගෑස් තොගය පාරිභෝගිකයන් අතට පත් කළ හැකි බවකි.

කාලීන පුවත්