ලබන මාසයේ සිට පෞද්ගලික බස් මගීන්ටත් දඩ
ලබන ඔක්තෝබර් මස පළමු වනදා සිට බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ටිකට්පත් නිකුත් කිරීම සේම ටිකට් පත් ලබාගැනීම ද අනිවාර්ය කර තිබේ.ඒ අනුව බස් රථවල ටිකට් නිකුත් නොකරන කොන්දොස්තර වරුන්ට මෙන්ම ටිකට් නොමැතිව ගමන් ගන්නා…









