ජල බිල  10%ත් 30%ත් අතර ගණනකින් පහළට
කාලීන පුවත්

ජල බිල 10%ත් 30%ත් අතර ගණනකින් පහළට

විදුලි බිල අඩුවීමට සාපේක්ෂව ජල බිල ද 10%ත් 30%ත් අතර ප්‍රතිශතයකින් අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.එමෙන්ම ජල බිල අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත් ජාතික ජල…

ආණ්ඩුවේ වී මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ
කාලීන පුවත්

ආණ්ඩුවේ වී මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ

වී අලෙවි මණ්ඩලය මඟින් රජය මිල දී ගන්නා වී කිලෝවක් සඳහා ගොවීනට ගෙවන මිල ගණන් අද(05) නිවේදනය කොට තිබේ.ඒ අනුව වියළි නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද සම්බා වී කිලෝවක් රුපියල් 125කට ද කීරි සම්බා…

දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ
කාලීන පුවත්

දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 82 වියේ පසු විය.තේ කර්මාන්තයෙන් සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹූ හැරී ජයවර්ධන මහතා පසුව විවිධ අංශ ඔස්සේ සිය ව්‍යාපාරික ජාලය…

සබරගමු මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරුගේ ධුරයට අතුරු තහනමක්
කාලීන පුවත්

සබරගමු මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරුගේ ධුරයට අතුරු තහනමක්

එස්. වී. චන්ද්‍රසිංහ මහතා සබරගමු මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.එමෙන්ම ලබන 11…

මහ පොළ ශිෂ්‍යාධාර මාස තුනකින් නැතිලු
කාලීන පුවත්

මහ පොළ ශිෂ්‍යාධාර මාස තුනකින් නැතිලු

සරසවි සිසුන් සඳහා ලබා දෙන මහ පොළ ශිෂ්‍යාධාර මාස තුනකින් පමණ ලැබී නැතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කරයි.ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක…

ලබන අය වැයෙන් මගේ වියදමත් 50% කින් අඩු කර ගන්නවා
කාලීන පුවත්

ලබන අය වැයෙන් මගේ වියදමත් 50% කින් අඩු කර ගන්නවා

එළැඹෙන ඉදිරි අයවැය තුළින් තම වියදම ද සියයට පනහකින් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එහි අරමුණ ජනතාවට බරක් නොවන ආණ්ඩුවක් නිර්මාණය කිරීම අරමුණ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.තවද, ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජාතිවාදයට…

හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්
කාලීන පුවත්

හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට උත්සාහ කළොත් එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනතක් ගෙන ආවද එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති නීතිඥ ප්‍රතිභා…

මාධ්‍යවේදිනිය  ලේක්හවුසියට එරෙහිව උසාවි යයි
කාලීන පුවත්

මාධ්‍යවේදිනිය ලේක්හවුසියට එරෙහිව උසාවි යයි

සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ වරිය ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමුදු චතුරාණී ජයවර්ධන මහත්මිය ලේක්හවුස් ආයතනයට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර තිබේ.මෙම නඩුව ගොනු කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ScFRර්‍ 17/2025 නඩු අංකය යටතේයි.සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතෘවරිය…

ජාත්‍යන්තර කීර්තියට පත්  වේශ නිරූපණ ශිල්පී රංජිත් වික්‍රමසිංහ හදිසියේ නික්ම යයි
කාලීන පුවත්

ජාත්‍යන්තර කීර්තියට පත් වේශ නිරූපණ ශිල්පී රංජිත් වික්‍රමසිංහ හදිසියේ නික්ම යයි

ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී,රංගනවේදී රංජිත් වික්‍රමසිංහ මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (29)රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.ශ්‍රී ලංකාව නියෝජන කරමින් ජාත්‍යන්තර සිනමා කෘතීන් කිහිපයකම වෙස් ගැන්වීම් කටයුතු කළ ඒ මහතා තම සුවිශේෂ කලා කුශලතාවන්…

බිත්තර මිල රුපියල් 26 තෙක් පහළට
කාලීන පුවත්

බිත්තර මිල රුපියල් 26 තෙක් පහළට

පසුගිය දිනවල රුපියල් 40ත්, 50ත් අතර මිලකට අලෙවි වූ බිත්තරයක් මේ වනවිට රුපියල් 26ත්, 28ත් යන මිල ගණන් යටතේ අලෙවි වන බව වෙළඳ පල ආරංචි මාර්ග පසසයි.ඒ සම්බන්ධයෙන් කුකුළු ගොවිපල හිමියන් ප්‍රකාශ කරනුයේ පසුගිය කාලයේ…

error: Content is protected !!