ගෑස් හිඟය නිසා හෝටල් බේකරි වැසී යාමේ අවදානමක්
කාලීන පුවත්

ගෑස් හිඟය නිසා හෝටල් බේකරි වැසී යාමේ අවදානමක්

යළි හිස ඔසවන ගෑස් හිඟය නිසා හෝටල් ආපන ශාලා සහ බේකරි වැසී යාමේ අවදානමක් පවතින බව දිවයිනේ බොහෝ ප්‍රදේශ වාර්තා වෙයි.ඒ අනුව ඉදිරි සතිය වන විට දිවයින පුරා හෝටල් ආපන ශාලා සහ බේකරි සේවාව පවත්වා…

පාසල් හෙට ඇරඹේ;සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වගකීම විදුහල්පති වරුන්ට
කාලීන පුවත්

පාසල් හෙට ඇරඹේ;සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වගකීම විදුහල්පති වරුන්ට

පාසල් හෙට ඇරඹේ;සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වගකීම විදුහල්පති වරුන්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් පවත්වාගෙන යාමේ වගකීම විදුහල්පති වරුන් වෙත පවරමින් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (07) සිට යළි ආරම්භ කෙරෙන බව…

තේ නියැයුම සහ අපනයනය පහළ බසී
කාලීන පුවත්

තේ නියැයුම සහ අපනයනය පහළ බසී

2021 වසරට සාපේක්ෂව ජනවාරි මාසයේ මෙරට තේ නිෂ්පාදනය ජනවාරි මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 22.82 දක්වා පහත වැටී ඇති අතර මෙරට තේ අපනයනය සියයට 6.91 කින් පහත වැටී ඇතැයි වාර්තා වෙයි.ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ තිබූ…

පවතින ඉන්ධන තොග අනුව විදුලි කප්පාදුව යම් තරමකින් අඩු වේවි.
කාලීන පුවත්

පවතින ඉන්ධන තොග අනුව විදුලි කප්පාදුව යම් තරමකින් අඩු වේවි.

පවතින ඉන්ධන තොග අනුව විදුලි කප්පාදුව යම් තරමකින් අඩු වේවි.දැනට පවතින ඉන්ධන තොග අනුව අද(06) විදුලි විසන්ධි වීමක් සිදු නොවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසන් කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.දැනට පවතින තත්ත්වය අනුව…

විකට රජ තුන් කට්ටුවේ අවසන් සාමාජිකයා බර්ටි සදහටම සමු ගනියි
කාලීන පුවත්

විකට රජ තුන් කට්ටුවේ අවසන් සාමාජිකයා බර්ටි සදහටම සමු ගනියි

විනෝද සමය විකට රජ තුන් කට්ටුවේ අවසන් සාමාජිකයා වන ප්‍රවීණ හා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත විය.මහනුවර අම්පිටියේදී 1924 අගෝස්තු 2 වන දින උපත ලැබූ ඔහු මියයන විට 97 හැවිරිදි වියෙහි පසුවිය.වේදිකා…

මහින්දානන්ද අලුත්ගමගේ රාවණා සහ රාමම්මා
එතෙර - මෙතෙර

මහින්දානන්ද අලුත්ගමගේ රාවණා සහ රාමම්මා

අයහපතට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සංකේතනය කිරීම පිණිස පුද්ගල අනුරූ පුළුස්සා දැමීම දුරාතීතයේ සිට පැවතෙන මානවීය ලක්ෂණයකි.යම් පුද්ගලයකු,පුරාණෝක්තියක එන චරිතයක් හෝ යමකු ගේ චරිත ලක්ෂණයක් කෙරෙහි පවත්නා වෛරය ද්වේෂය,පිළිකුල සහ කලකිරීම ප්‍රකාශ කරන මාධ්‍යයක් ලෙස…

එස්.බී,දිලුම් පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුන්වලට
කාලීන පුවත්

එස්.බී,දිලුම් පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුන්වලට

කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දී හිඳින පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාට ලබන 08 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුනක් පැනවීමට කටයුතු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. ඒ සමඟම ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධූරය…

ඉන්ධන විදුලිය ගැටළු නිමයි
කාලීන පුවත්

ඉන්ධන විදුලිය ගැටළු නිමයි

මින් පසු ඉන්ධන හෝ විදුලිය ගැටළු ඇති වෙතැයි ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් යළිත් එම ගැටළු ඇති නොවීමට රජය සියළු කටයුතු සම්පාදනය කොට ඇති බවත් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඇතැම්…

ජනපතිගේ මිරිහාන නිවස ඉදිරිපිට කාන්තා උද්ඝෝෂණයක්
කාලීන පුවත්

ජනපතිගේ මිරිහාන නිවස ඉදිරිපිට කාන්තා උද්ඝෝෂණයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණි කාන්තාවන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වූහ.”ගෝඨාභය මේ අහන්න- වැඩ බැරි නම් ගෙදර යන්න” “ගෝඨාභය මර නින්දේ-අපේ ළමයි බඩගින්නේ”ආදී විරෝධතා වැකි කියමින් ඔවුන් උද්ඝෝෂණයේ යෙදුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා…

දරු සම්පත් අහිමි කරවන පැලෝපීය නාල ගැටළු හඳුනා ගනිමු
විනිවිද සායනය

දරු සම්පත් අහිමි කරවන පැලෝපීය නාල ගැටළු හඳුනා ගනිමු

කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වූ පසු ඒ ඩිම්බය රඳවා ගන්නේ  පැලෝපීය නාලය යි. පිරිමියකුගේ  ශුක්‍රාණුවක් සමග ඩිම්බය එක් වන්නේද පැලෝපීය නාලය තුළදී ය. එලෙස ශුක්‍රාණුව සමග සංසේචනය වීමෙන් පසු හැදෙන  යුක්තානුව පැලෝපීය නාලය තුළ …

error: Content is protected !!