රොෂාන් රණසිංහගේ නිවසට පහර දුන්නේ කවුද?
හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගේ පොළොන්නරුව, බැඳිවැව පිහිටි නිවසට ඊයේ(04) රාත්‍රියේ දී කිසියම් පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමකින් නිවසට සහ එහි වාහන වලට දැඩි හානි සිදුව තිබේ. මේ වන විට හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ…









