මත ගැටුම් උග්‍ර වී කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙති
රට තුළ පවත්නා බරපතල අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ(03) රාත්‍රියේ පැවැති කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව තම ඉල්ලා…









