මණ්ඩලය කපන්න ඉල්ලුවත් අද විදුලිය නොකපාම ඉන්න බලනවා
කාලීන පුවත්

මණ්ඩලය කපන්න ඉල්ලුවත් අද විදුලිය නොකපාම ඉන්න බලනවා

අද(05)දවස විදුලිය කප්පාදු කිරීමකින් තොරව හෝ අඩුම වශයෙන් අවම කාලයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. දකුණු පළාත සදහා පැය 7 ක කාලයකුත් සෙසු පළාත් සදහා…

ලංගම ඩිපෝ වල ඉන්ධන පෞද්ගලික බස් වලට ලබා දීම ලංගමය වනසන පොටක්!
කාලීන පුවත්

ලංගම ඩිපෝ වල ඉන්ධන පෞද්ගලික බස් වලට ලබා දීම ලංගමය වනසන පොටක්!

ලංගම ඩිපෝ හරහා අද (05) සිට පෞද්ගලික මගී ප්‍රවාහන හා සංචාරක බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලංහම සේවකයෝ දැඩි අප්‍රසාදය පළ කරති. ප්‍රවාහන අමාත්‍ය දිලුම අමුණුගම මහතා පැවසුවේ, ලංගම ඩිපෝ 45කදී…

සති අන්තයේ කොළඹටත් එක්කම විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

සති අන්තයේ කොළඹටත් එක්කම විදුලි කප්පාදුවක්

දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව මෙවර සති අන්තයේ ද ක්‍රියාත්මක කරන බවට ලංකා විදුලි බල මණ්ඩලය පවසයි විදුලි බලාගාර වලට ප්‍රමාණවත් ඩීසල් සහ නැප්තා තොග නොලැබීම ඊට හේතුව බව ද මණ්ඩලය වැඩි දුරටත් දන්වා සිටියි.මෙතෙක් විදුලි…

ජනපති,මුදල් ඇමති කතා සදොස් බව තහවුරු කරමින් අදත් විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

ජනපති,මුදල් ඇමති කතා සදොස් බව තහවුරු කරමින් අදත් විදුලි කප්පාදුවක්

අද (05) සිට විදුලි කප්පාදුව අවසන් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඉකුත් සතියේ පවසා සිටිය ද අද ද විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත ය.මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනුයේ ඉන්ධන…

කොවිඩ් මෘත දේහ මිහිදන් කිරීමට ඥාතීන්ට අද සිට අවසර
කාලීන පුවත්

කොවිඩ් මෘත දේහ මිහිදන් කිරීමට ඥාතීන්ට අද සිට අවසර

මෙතෙක් රජය මඟින් ආදාහනය සහ භූමදානය කළ කොවිඩ් ආසාදනය වි මිය ගිය අයගේ මෘත ශරීර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත් ව තම නිවසට ආසන්න සුසාන භූමියක මිහිදන් කිරීමට මියගිය පුද්ගලයාගේ ඥාතීනට මධ්‍යම රාත්‍රියේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය…

රට ගෙනියන්න මුදල් 80% ක් අඩු ආදායම් හා මධ්‍යම පාන්තික පවුල් වලින්; ඒත් බදු සහන ධනවතුන්ට
එතෙර - මෙතෙර

රට ගෙනියන්න මුදල් 80% ක් අඩු ආදායම් හා මධ්‍යම පාන්තික පවුල් වලින්; ඒත් බදු සහන ධනවතුන්ට

රට ගෙනයෑමට අවශ්‍ය මුදල් 80% පමණ ලබා දෙන්නේ අඩු ආදායම් හා මධ්‍යම පාන්තික පවුල්වලින් මුත් ධනවතුන්ට විශාල බදු සහන ලබා දීම දැඩි සමාජ අසාධාරණයක් ඇති බව රජය වටහා ගත යුතු බවත් සාධාරණ සමාජයක් සඳහා වන…

ෂේන් වෝන් හදිසියේ අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ෂේන් වෝන් හදිසියේ අභාවප්‍රාප්ත වෙයි

සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් තායිලන්තයේ දී හදිසියේ අභාවප්‍රාප්ත විය,ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවට අනුමාන කෙරේ.ඕස්ට්‍රෙලියානු පිළ නියෝජනය කළ ලොව සුපිරිතම දඟ පන්දු ක්‍රීඩකයකු වන ෂේන් වෝන් එක්දින ජාත්‍යන්තර තරඟවලදී ඕස්ට්‍රේලියානු ජාතික…

මීගමුව දළුපොත ඉන්ධන පිරවුම් හල අසල මාධ්‍යවේදී උද්ඝෝෂණයක්
කාලීන පුවත්

මීගමුව දළුපොත ඉන්ධන පිරවුම් හල අසල මාධ්‍යවේදී උද්ඝෝෂණයක්

වත්මන් ඉන්ධන අර්බුදය පිළිබඳ මාධ්‍ය අනාවරණයක් කරමින් සිටියදී මීගමුව සිරස මාධ්‍යවේදී එම්.ඉසෙඩ් සහජාන් මහතාට මීගමුව දළුපත ඉන්ධන පිරවුම් හල අද්දර දී මැර පිරිසක් විසින් පහර දී මාධ්‍යවේදී හැදුනුම්පත, කැමරා ආම්පන්න සහ ජංගම දුරකතනය පවා බලහත්කාර…

යුගදනවි බලගාර පෙත්සම් පහම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
කාලීන පුවත්

යුගදනවි බලගාර පෙත්සම් පහම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

කෙරවලපිටිය යුගදනවි බලගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් ඇමරිකානු සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබේ.…

ලාෆ් ගෑස් සම්පූර්ණයෙන් නවතී
කාලීන පුවත්

ලාෆ් ගෑස් සම්පූර්ණයෙන් නවතී

ලාෆ් ගෑස් සමාගම වෙළෙඳපොළට ගෑස් සැපයීම සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කරයි.මෙමගින් තම පාරිභෝගිකයන්ට සිදුවන අසීරුතාවය තම සමාගම වටහා ගෙන ඇතත් වෙළෙඳපොළට අවශ්‍ය ගෑස් ආනයනය කිරීම සඳහා වාණිජ…

error: Content is protected !!