“මුහුණට මුහුණ හමු වෙමු”සෙලෙන්ස්කිගෙන් පුටින්ට ඇරයුමක්
වත්මන් යුදමය තත්වය නිමා කර ගැනීම පිණිස අන් විකල්පයක් නොමැති බැවින් තමන් හා සෘජු සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වන මෙන් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.ඒ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ අදහස් පළ…









