තව දින දහයකට ඉන්ධන තියනවා
තව දින දහයකට ඉන්ධන තියනවා අද වනවිට දින දහයකට ප්‍රමාණවත් ඔක්ටේන් 92 පෙට්‍ර්ල් තොග ද දින දහයකට ප්‍රමාණවත් ඔක්ටේන් 95 පෙට්‍ර්ල් තොග ද ඇති බව ඇමති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(24) පැවසීය. දැනට රට තුළ…
තව දින දහයකට ඉන්ධන තියනවා අද වනවිට දින දහයකට ප්‍රමාණවත් ඔක්ටේන් 92 පෙට්‍ර්ල් තොග ද දින දහයකට ප්‍රමාණවත් ඔක්ටේන් 95 පෙට්‍ර්ල් තොග ද ඇති බව ඇමති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(24) පැවසීය. දැනට රට තුළ…
ඒ.බී.සී වශයෙන් නම් කරන ලද කලාප සඳහා පැය 4 යි විනාඩි 40ක් වශයෙන් සහ අනෙකුත් කලාප වලට පැය 5 යි විනාඩි 15ක් වශයෙන් අද (25) දිනයේ විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලයට…
දේශපාලනයේ කොඳු නාරටිය බොරුව නොවේ-අමාත්‍ය රෝහිත අබේවර්ධනට සිහිපත් කිරීමක් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කතා අසන විට සිහිපත් වන්නේ ඔවුන් සැබෑවටම ආණ්ඩුවේ ඇමතිවරු ද නැතිනම් ඔවුන් යම් හාස්‍යෝත්පාදක නාට්‍යයක හෝ චිත්‍රපටයක සිටින ඇමතිවරුන් ද කියා ය. සමහරුන් තමන්ගේ…
නැගෙනහිර යුක්‍රේනයේ හමුදා මෙහෙයුමක් මඟින් මේ වන විට එහි බලය සියතට ගෙන සිටින සන්නද්ධ පිරිස් නිරායුධ කිරීම බලාපොරොත්තුවෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කරයි. එහෙත් මෙම මෙහෙයුම යුකේ‍්‍රනය අත්පත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් දියත් කරන්නක්…
ශ්‍රී ලාංකේය පුවත් පත් කලාවේ මෑත කාලීන නව නිමැවුම් කරුවකු ලෙස කීර්ති නාමයක් හිමි කර ගෙන සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර මහතා අභාවප්‍රාප්ත විය.කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා හැත්තෑව දශකයේ මුල් භාගයේ “ගීතා”නමින් සිනමා…
අදත්(24) පැය හතරහමාරකට වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ. බී සී වශයෙන් නම් කළකලාප වලට උදෑසන කාලයේ පැය 2 යි මිනිත්තු 40 ක් සහ සවස් කාලයේ පැය 2…
රුසියාව යුරෝපයේ දරුණු යුදමය තත්වයක් ඇතිකිරීම සැරසෙන අතර ඕනෑම අවස්ථාවක රුසියානු ප්‍රහාරයකට මුහුණ දීමට තම රට ද සූදානමින් පසුවන බව යුක්රේන ජනාධිපති වොලොදොමිර් සෙලෙන්ස්කි පවසයි.ඊයේ(23) රාත්‍රී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, රුසියානු…
කොවිඩ් රෝගය පිටු දැකීම පිණිස වන කරලක් නිපදවා ඇති බවක් පවසමින් හා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරන වැඩ සටහන මාධ්‍ය මඟින් විවේචනය කළ බව පැවසෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය වරයකු ලෙස සේවය කළ උදාර සම්පත් ගුණවර්ධන නමැත්තා…
ශ්‍රී ලාංකේය පුවත් පත් කලාව තුළ “ජනතාවාදී”යන සන්නාමය ස්ථාපිත කරවීමේ පුරෝගාමියකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ඊයේ(23) සවස අභාවප්‍රාප්ත විය.සිය පියාණන් වූ කොළඹ යුගයේ විශිෂ්ඨතම කවියකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන මීමන ප්‍රේමතිලකයන්ගේ මඟ…
සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර වර්තමානයේ පුවත් පත් රැකියා ඇබෑර්තු අතුරින් ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වන ඇබෑර්තු විශේෂයක් තිබේ. එනම් “නුපුහුණු තෙරපි වරියන්” යන්න ය. මෙම තෙරපි වරියන් ලෙස හැඳින්වෙනුයේ කවුරුන්ද? නමුත් මෙබඳු වදනක් සිංහල භාෂාවේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes