ඉහළ දැමූ බස් ගාස්තු ප්‍රදර්ශනය නොකර කොන්දොස්තරලා මගීන් ගසා කති
කාලීන පුවත්

ඉහළ දැමූ බස් ගාස්තු ප්‍රදර්ශනය නොකර කොන්දොස්තරලා මගීන් ගසා කති

ඉහළ නංවන ලද බස් ගාස්තු බස්රථවවල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යෙන් කළ යුතු වුව ද බොහෝ පෞද්ගලික බස් රථ වල එසේ ප්‍රදර්ශනය නොකිරීම මත මගීන් අසීරුතාවට පත්ව ඇත.ඒ හේතුවෙන් ඇතැම් කොන්දොස්තරවරුන් හිතුමතේ මුදල් ගසා කන බවට තොරතුරු…

රට ඉඳි ආනයන බද්ද රුපියල් 200 සිට රුපියල තෙක් අඩු කෙරේ
කාලීන පුවත්

රට ඉඳි ආනයන බද්ද රුපියල් 200 සිට රුපියල තෙක් අඩු කෙරේ

ඉදිරියේ එළඹෙන රාමසාන් උපවාස සමය මුල් කොට මෙතෙක් රට ඉඳි ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200.00 සිට රුපියල දක්වා රුපියල් 199කින් අඩු කර ඇත. ඒ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යංශය පවසනුයේ රට ඉඳි…

රාජපක්ෂ වරුන් නොවන දේශපාලන කණ්ඩායම් හා මූලික එකඟතා වලට සූදානම්
කාලීන පුවත්

රාජපක්ෂ වරුන් නොවන දේශපාලන කණ්ඩායම් හා මූලික එකඟතා වලට සූදානම්

රාජපක්ෂ වරුන් නොවන දේශපාලන කණ්ඩායම් හා මූලික එකඟතා වලට සූදානම් රාජපක්ෂ වරුන් නොවන මෙරට ඕනෑම දේශපාලන කණ්ඩායමක් සමඟ මූලික එකඟතා වැඩ පිළිවෙලකට යාමට 43 සේනාංකය වශයෙන් තමන් පසුබට නොවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක…

මුදල් ඇමති කම අගමැතිට දෙන්න
කාලීන පුවත්

මුදල් ඇමති කම අගමැතිට දෙන්න

මුදල් ඇමති කම අගමැතිට දෙන්න රජය කෙරෙහි වේගයෙන් ගොඩනැඟෙමින් පවතින ජනතා අප්‍රසාදය අවම කිරීමට නම් මුදල් අමාත්‍ය ධූරය වහාම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදිය යුතු බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද…

සැමියා බිරිඳගේ දෙවියාය යන්න මුස්ලිම් කතුනට අදාල නැත
එතෙර - මෙතෙර

සැමියා බිරිඳගේ දෙවියාය යන්න මුස්ලිම් කතුනට අදාල නැත

අප රටේ සකල විධ කාන්තාවන් අතුරින් මුස්ලිම් කාන්තාවට විශේෂ තැනක් හිමි වෙයි. ඒ පොදු ජනතාවගේ අවධානයට යොමුවීම ඔස්සේ ය. අප රටේ ඇතැම් නිළියන් වැනි අශීලාචාර, අසංවර කාන්තා කොටසක් ඇඳුම් මඳ කම මුල් කොට ජන අවධානයට…

අප්‍රියෙල් 01 සිට දුම්රිය ගාස්තුත් ඉහළට ?
කාලීන පුවත්

අප්‍රියෙල් 01 සිට දුම්රිය ගාස්තුත් ඉහළට ?

අප්‍රියෙල් 01 සිට දුම්රිය ගාස්තු ද ඉහළ යාමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ ඒ සම්බන්ධ තීරණය ද මේ සතිය තුළම ගන්නා බවකි.මේ වන…

ඉන්දීය විදේශ ඇමති හෙට ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

ඉන්දීය විදේශ ඇමති හෙට ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා හෙට (28) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ය.ඒ බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කරයි. දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස මෙරට සංචාරය…

ඔබේ රුධිරයේත් “සීනි ප්‍රශ්නයක්” තිබේ ද?
විනිවිද සායනය

ඔබේ රුධිරයේත් “සීනි ප්‍රශ්නයක්” තිබේ ද?

“සීනි ප්‍රශ්නය යන්නට ව්‍යවහාරික තේරුම් දෙකක් තිබේ.ඉන් එකක් වෙළඳ පළේ සීනි හිඟකම හෝ මිල වැඩි කමය.අනෙක් සීනි ප්‍රශ්නය වනුයේ අපගේ රුධිරයේ සීනි සංයුතිය ඉහළ යාමය.කටට පැණි රස දෙයක් ගැනීමට අකමැති කෙනෙක් නැති තරම් ය. නමුත්…

IMF වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඕනෑ
කාලීන පුවත්

IMF වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඕනෑ

මේ වන විට ලැබී ඇති ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) කාර්යය මණ්ඩල වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. එම වාර්තාව මුල් කොට රජය තම සැලැස්ම…

උත්සව සමයේ ආහාර පාන ප්‍රමිතිය ගැන දැනුම් දීමක්
කාලීන පුවත්

උත්සව සමයේ ආහාර පාන ප්‍රමිතිය ගැන දැනුම් දීමක්

දැනට පවත්නා විදුලි කප්පාදුව මුල් කොට ප්‍රධාන විදුලිය හා සම්බන්ධ කොට ඇති ශීතකරණ සහ අධිශීතකරණ වල තැන්පත් කොට ඇති සත්ව නිෂ්පාදන ඇතුළු ශීතනය මඟින් කල් තබා ගන්නා ආහාර පාන නරක් වීම මත එළඹෙන උත්සව සමයේ…

error: Content is protected !!