සුදු ඇඳගෙන කළු ඇවිදින් වත් ද?
සාමාන්‍යයෙන් සවස් කාලයට සුදු ඇඳ ගෙන යන්නේ මළ ගෙවල්වලට ය.එහෙත්, එක්සත් ජාතික පක්ෂය පසුගිය 25 වන දා තම පාක්ෂිකයන්ට සේම සකල විධ බාහිර පාර්ශවයන් ගෙන් ඉල්ලා තිබුණේ සුදු ඇදගෙන කොළඹ හයිඩ් පිටියට පැමිණෙන ලෙස ය.…
සාමාන්‍යයෙන් සවස් කාලයට සුදු ඇඳ ගෙන යන්නේ මළ ගෙවල්වලට ය.එහෙත්, එක්සත් ජාතික පක්ෂය පසුගිය 25 වන දා තම පාක්ෂිකයන්ට සේම සකල විධ බාහිර පාර්ශවයන් ගෙන් ඉල්ලා තිබුණේ සුදු ඇදගෙන කොළඹ හයිඩ් පිටියට පැමිණෙන ලෙස ය.…
ඉන්දියානු තෙල් සමාගම ඉකුත් 25 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමිීමක් සිදු කළ ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු නොකරන නොකරන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ…
මේ වන විට පවත්නා කඩදාසි හිඟය මත මුද්‍රිත බිල්පත් නිකුත් කිරීමට ඇති අපහසුතාව සළකා එස් එම් එස් කෙටි පණිවිඩ මඟින් පාරිභෝගිකයන් වෙත ජල බිල්පත් යොමු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ වන විට…
මේ වන විට සියලු දේශපාලන පක්ෂ වලට සහභාගී විය හැකි පක්ෂ සර්ව පාක්ෂික සමුළුවක් පිහිටුවා ඇති බැවින් රට සම්බන්ධ තම තමන්ගේ යෝජනා තැන් තැන් තැන් වල ප්‍රකාශ කළ යුතු නැතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම…
හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය තනතුර භාර දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සේම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එකඟ වී ඇතැයි ආණ්ඩු පක්ෂ සේම විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.එහෙත්,මෙම තීරණය…
දිනපතා පැය දහයකට අධික විදුලි කප්පාදුවක් සිදුකරන බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. විදුලිය කප්පාදු කිරීමේ තීරණය ගන්නේ අර්බුදය මනාව කළමානකරණය කර අදාළ නිර්නායකවලට අනුව පවත්නා…
ලොව පුරා දුෂිත පාලකයන් ජනතාව විසින් පළවා හැර ඇත්තේ ව්‍යවස්ථානුකුල නීති රාමු තුළින් නොවන බැවින් ජනතාව නොබියව සංවිධාන වන්නේ නම් ආණ්ඩුව පළවා හැරීමට දීර්ඝ කාලයක් ගත නොවන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා…
ඉන්දියන් ඔයිල් සමාගම(IOC) පෙට්‍රල් මිල ඊයේ(25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 49/-කින් යළිත් වරක් ඉහළ දමා තිබේ.ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ග වල පෙට්‍රල් ලීටරයක් රුපියල් 49/-කින් මෙලෙස ඉහළ දමා ඇති අතර අතර මාසයක කාලයක් තුළ…
ඉන්ධන පෝලිම් වල සිටිය දී බිම ඇද වැටී මරණයට පත් වූ වියපත් පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු ජන මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ.එදිනෙදා ක්‍රියාකාරම් වල යෙදෙමින් සිටින අතරේ යමකු ක්ෂණික මරණයකට පත් වීම කුමන ලෙසකින් බැලුව…
ශ්‍රී ලංකා රුපියල මෙතෙක් වාර්තාගත අවම අගය ලෙස ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බලපත්‍රලාභී කොමර්ෂල් බැංකුව විසින් අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රු.300.ක් ලෙස සටහන් කර තිබිණ.එසේම, තවත් බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes