සිපෙට්කෝ ඩීසල් කෝ? හෙවත් අපායට සුරංගනා කතා කීම
අද වන විට රට ඉතා අවාසනාවන්ත තැනකට පත්ව සිටියි. කණගාටුවට කාරණය වන්නේ ඩීසල් ලබා ගැනීම සඳහා දින දෙකක් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලට “නො” එන්නැයි ඛනිජ තෙල් සංස්ථාවම මහජනතාවගෙන් ඉල්ලා සිටීම ය. දින දෙකක් රටේ ඉන්ධන…









