අන්තර් ජාල,සමාජ ජාලා බිඳ වැටීමක්?
ඉදිරි දින කිහිපය තුළ ෆේස් බුක් ඇතුළු සමාජ ජාල අවහිර වීම පිළිබඳ සැකයක් පවතින බව සමාජ ජාල පරිශීලකයෝ පවසති.මේ අතර විදුලිය බිද වැටීමත් සමග අන්තර්ජාල සේවාද බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින්ම තොරතුරු වාර්තා වෙයි. ජංගම…
ඉදිරි දින කිහිපය තුළ ෆේස් බුක් ඇතුළු සමාජ ජාල අවහිර වීම පිළිබඳ සැකයක් පවතින බව සමාජ ජාල පරිශීලකයෝ පවසති.මේ අතර විදුලිය බිද වැටීමත් සමග අන්තර්ජාල සේවාද බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින්ම තොරතුරු වාර්තා වෙයි. ජංගම…
ජනතාවගේ කුස ගින්න සමඟ එන ආවේග සමඟ සෙල්ලම් කළ නොහැකි බවත් වර්තමානයේ රටේ පවතින අර්බුදය විසඳීමට නොහැකි නම් එම අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව බොදු බල සේනා සංවිධානයේ…
පොලිස් කොට්ඨාශ 06 කට ඊයේ රාත්‍රියේ දී පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (01) අලුයම 05 ට ඉවත් කර ටිබේ.කොළඹ උතුර ,කොළඹ දකුණ , මැද කොළඹ, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස පොලිස් බලප්‍රදේශ සඳහා පැනවූ පොලිස් ඇඳිරි…
මේ වන විට උද්ගත වී ඇති කලබලකාරී තත්වයක් සන්සිඳුවීම පිණිස කොළඹ උතුර,කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ, මිරිහාන, කැලණිය සහ ගල්කිස්ස යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරිනිතිය පනවා ඇතැයි පොලිසිය පවසයි.මිරිහාන ප්‍රදේශයේ පිරිසක්…
රට මුහුණපා ඇති දැඩි අභියෝගයය හමුවේ ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක් ලෙස අගමැති කාර්යාලයේ නිලධාරීන්ට තම නිවෙස් වල සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. තමන් අමාත්‍යධූර දරන අමාත්‍යංශවල නිළධාරීන්ටද…
2015 ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර(චොකා මල්ලි) මහතා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්…
ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද(31) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.මේ අතර ලබන මස 05 වනදා සහ 08 වනදා ද ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් තොග රැගත් තවත්…
විදුලි කප්පාදු කරන කාල සීමාව පැය 13 ක් තෙක් දීර්ඝ කිරීම අද(31) අලුයම සිට අරම්භ විය. ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මත අද දිනයේ පැය 13 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් බව මහජන…
බැතිමතුන් ගේ ආහාර මාර්ග වල දුවවන කඳ සුරිඳුන් ගේ වාහනය ‘බල්ලන් මරා හෝ සල්ලි හෙවීම’ යන පිරුළට අනුව ‘බල්ලන් මරා’ යනුවෙන් අදහස් වනුයේ ඕනෑම අධම වැඩක් කිරීම ය. එහෙත්, මීට වසර හත අටක පමණ සිට…
අද(31) ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු විය යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes