කොවිඩ් මරණ තවත් ඉහළට
කාලීන පුවත්

කොවිඩ් මරණ තවත් ඉහළට

ආසාදිත වූ තවත් 25 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(15) තහවුරු කොට ඇත.ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,899 තෙක් ඉහළ නැඟ තිබේ.මෙසේ මරණයට පත් වූවන් වයස අවුරුදු හැට…

පශ්චාත් මරණ පරීක්ෂණ වලට පී. සී. ආර්. වාර්තා අනිවාර්ය නැහැ
කාලීන පුවත්

පශ්චාත් මරණ පරීක්ෂණ වලට පී. සී. ආර්. වාර්තා අනිවාර්ය නැහැ

මින් ඉදිරියට සියලු මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පී. සී. ආර්. පරීක්ෂණ වාර්තා අනිවාර්ය නොවන බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.එම චක්‍ර ලේඛයට අනුව පශ්චාත් මරණ පී.සී. ආර්.…

ණය ගිවිසුමකට අත්සන් තබන්න මුදල් ඇමති ඉන්දියාවට
කාලීන පුවත්

ණය ගිවිසුමකට අත්සන් තබන්න මුදල් ඇමති ඉන්දියාවට

මෙරටට අවශ්‍ය ආහාර හා ඖෂධ ලබා ගැනීම සඳහා වන ණය ගිවිසුමකට අත්සන් තැබීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක තුළ ඉන්දියාවේ සංචාරයක නිරත වන බව පැවසෙයි. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත හකුළා ගන්න
කාලීන පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත හකුළා ගන්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ පුද්ගලයෙකු රඳවා තබා ගත හැකි කාල සීමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම පණත මුලු‍මනින්ම අහෝසි කරන්නැයි මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දී තිබේ.ඒ වෙනුවට කොමිසම යෝජනා කරන්නේ ත්‍රස්තවාදය යන්නට…

අපි එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවටත් විනාශටත් පත් කළා
කාලීන පුවත්

අපි එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවටත් විනාශටත් පත් කළා

රුසියානු ආරක්ෂක හමුදා යුක්රේන දේශ සීමා ආසන්නයේ සිදුකළ යුද අභ්‍යාස නිම කිරීමෙන් පසු නැවත තම සේනාංක කඳවුරු වෙත කැඳවා ගන්නා බව රුසියාව නිවේදනය කිරීමත් සමග,රුසියාව යුක්රේන ආක්‍රමණයකට අණදීම තවත් සුළු මොහොතකින් සිදු විය හැකි බවට…

මහින්ද රාජිකා “තියරි”සහ ඔමික්‍රෝන් වසංගතය
එතෙර - මෙතෙර

මහින්ද රාජිකා “තියරි”සහ ඔමික්‍රෝන් වසංගතය

කොවිඩ් ඔමික්‍රෝන් කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය වැළදුණු කොරෝනා රෝගීන් රැසක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් බරපතල ප්‍රභේදයක් නොවේ යැයි ඇතැම් පිරිස් තුළ පවතින විශ්වාසය මුළුමනින්ම වැරදි සහගත බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත්…

ඉදිරි මාස තුනේ විදුලිය නොකපන්න වැඩ පිළිවෙලක්!
කාලීන පුවත්

ඉදිරි මාස තුනේ විදුලිය නොකපන්න වැඩ පිළිවෙලක්!

මහා පරිමාණ ආයතන දිනකට පැය 4 ක් තමන් සතු විදුලි ජනන යන්ත්‍ර භාවිතයෙන් විදුලි අවශ්‍යතා සපුරා ගැනීම මහල් නිවාසවල පදිංචි පුද්ගලයින් පස්වරු 6.00 ත් රාත්‍රි 10.00 ත් අතර වායුසමන යන්ත්‍ර භාවිත කරන්නේ නම්, තමන් සතු…

සෞඛ්‍ය වර්ජනය දින දාහතරකට නතර කරයි
කාලීන පුවත්

සෞඛ්‍ය වර්ජනය දින දාහතරකට නතර කරයි

සෞඛ්‍ය වෘත්තීය සමිති දහ අටක් ඒකාබද්ධව ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය හෙට(16) පෙරවරු 8.00 සිට දින 14 ක කාලයක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කරයි. තම වෘත්තීය ක්ෂේත්‍ර…

යුක්‍රේන දේශසීමාවේ රඳවා ඇති රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කෙරෙයි
කාලීන පුවත්

යුක්‍රේන දේශසීමාවේ රඳවා ඇති රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කෙරෙයි

යුද අභ්‍යාසයක් සඳහා යුක්‍රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කර ගැනීමට තීරණය කොට ඇති බවට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කොට තිබේ. ඒ අනුව හමුදා භටයන්ගෙන් කොටසක් මේ වන විටත් හමුදා කඳවුරු වෙත…

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතල නැතැයි සිතන්න එපා
කාලීන පුවත්

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතල නැතැයි සිතන්න එපා

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතල ප්‍රභේදයක් නොවේ යැයි ඇතැම් පිරිස් තුළ පවතින විශ්වාසය වැරදි සහගත බවත්,ඔමික්‍රෝන් ප්‍රභේදය වැළදුණු කොරෝනා රෝගීන් රැසක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා…

error: Content is protected !!