සර්ව පාක්ෂික සමුඑව ප්‍රෝඩාවක්;අපි එන්නේ නෑ
වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 23 වෙනිදා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුඑවට සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය කියයි.ජනතා…









