ළඟදීම බස් ගාස්තු යළි ඉහළට
ළඟදීම බස් ගාස්තු යළි ඉහළට පෞද්ගලික බස් කර්මාන්තය දැනට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒම පිණිස වත්මන් බස් ගාස්තු වැඩිවීම කෙසේ වත් ප්‍රමාණවත් නැතැයි බස් හිමියෝ පවසති.ඒ වුව ඉදිරි මාස තුන ඇතුළත දී බස් ගාස්තුව තවත්…
ළඟදීම බස් ගාස්තු යළි ඉහළට පෞද්ගලික බස් කර්මාන්තය දැනට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒම පිණිස වත්මන් බස් ගාස්තු වැඩිවීම කෙසේ වත් ප්‍රමාණවත් නැතැයි බස් හිමියෝ පවසති.ඒ වුව ඉදිරි මාස තුන ඇතුළත දී බස් ගාස්තුව තවත්…
පිරිපහදුව සඳහා බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට(20) සිට තාවකාලිකව වසා දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.මේ වන විට බොරතෙල් ඇනවුම් කොට ඇතත් එම තොග ලැබෙන දිනයක් නිශ්චිතව පැවසීමට නොහැකි වීම…
මේ වසරේ පෙබරවාරි මාසයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 18.16 ක් වන අතර එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 20 කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරනු…
වී කිලෝ එක 102ට ගත්ත කියලා පන්දාහෙ කොළ කන්න ද? මැල්ලුම් හදන්නද? හොදි හදන්නද? කන්න තියෙන්නෙ බත්.අනුර කුමාර දිසානායක අරාබියේ ප්‍රධානම තෙල් අපනයන කරුවන් වූ සවුදි අරාබියේ 2021 තෙල් වලින් උපයලා තියෙන්නෙ ඩොලර් බිලියන 113…
අද(19) දිනයේත් පැය 03කට වැඩි කාලයක් දිවයින පුරා කපා හැරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.ඒ අනුව “පී සිට “ඩබ්ලිව්” යන කලාපවල පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා කාලය අතරතුර පැය 1යි මිනිත්තු 30ක…
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වාත් කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 1345 සිට 1945 දක්වාත් වහාම ඉහළ දැමීමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන සමාගම් පවසයි.ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80…
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් පසුව ඒ වෙනුවෙන් ගත හැකි සියලුම පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ, ජෙරී රයිස් පවසයි.ඔහු මේ…
ශ්‍රී ලංකාවේ පවත්නා විදුලි බල අර්බුදයට දිගු කාලීන විසඳුම් වශයෙන් විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති ක්‍ෂේත්‍රයේ නව ප්‍රවණතා මඟින් දායකත්වයක් ලබා ගැනීම පිණිස ඉන්දියාවේ සංචාරයක නිරත ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දිය විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති ඇමති…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (16) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළේ ය. එහි අන්තර්ගතය ගත් කළ පවතින ආර්ථික අර්බුදයට තමන් වගකිව යුතු නැති බව කීමට ජනාධිපති වරයාට ඕනෑවී තිබූ බව පෙනෙයි.එමෙන්ම මේ අර්බුදය තමන් නිර්මාණය…
රට පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ කටයුතු අද(18) ආරම්භ කරන බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.ගෑස් මෙටි‍්‍රක් ටොන් 3500 ක් රැගත් නෞකාවකින් ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේ ආරම්භ විය.ඒ එම ගෑස් ආනයනය කළ ඕමාන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes