ඉන්දියානු චීන ණය කොන්දේසි රටට හෙළි කරන්න
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ණයක් වශයෙන් ලබා ගැනීමේදී අත්සන් කරන ලද ගිවිසුම තුළ අඩංගු කොන්දේසි පිළිබඳව මෙතෙක් රටට අනාවරණය කර නොමැති අතර එම ගිවිසුම සහ ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන්…









