විදුලි කප්පාදු කාලය තවත් දිගු වෙයි
කාලීන පුවත්

විදුලි කප්පාදු කාලය තවත් දිගු වෙයි

විදුලි බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම මත අද (24)සිට ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 6 යි විනාඩි 10 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12…

වෛද්‍ය සාෆිට හිඟ වැටුප් ජීවන වියදම් හා අතුරු දීමනා ලබාදීමට නියෝග
කාලීන පුවත්

වෛද්‍ය සාෆිට හිඟ වැටුප් ජීවන වියදම් හා අතුරු දීමනා ලබාදීමට නියෝග

කාන්තාවන්ට නීති විරෝධී වඳ සැත්කම් කළ බවට අසත්‍ය චෝදනා එල්ල කර කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අනිවාර්ය නිවාඩු යැවූ කාලයට අදාළව ආයතන සංග්‍රහය අනුව හිඟ වැටුප් සහ දීමනා ලබා දීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා වෛද්‍ය…

අද සාකච්ඡාවට එකතු වුණු අය රට හදයිද?
කාලීන පුවත්

අද සාකච්ඡාවට එකතු වුණු අය රට හදයිද?

“රට හදන්න මුදල් ලබා ගන්න යෝජනා සාකච්ඡාවක් අද (23) ජනාධිපති මන්දිරයේ තිබුණා. ඒ සාකච්ඡාවේ සිටි එක් අයෙක් බැසිල් රාජපක්ෂ නඩු 07ක් අධිකරණයේ තිබෙන අයෙක්. අනික් කෙනා මහ බැංකුවෙන් කෝටි ගණන් හොරකම් කළ රනිල් වික්‍රමසිංහ. අනික්…

ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතය රුපියල් 292 තෙක් පහළට
කාලීන පුවත්

ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතය රුපියල් 292 තෙක් පහළට

ඩොලරයට රුපියලේ අගය රුපියල් 292 තෙක් අද(23) පහළඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විනිමය අනුපාතය රුපියල් 292 තෙක් අද පහළ වැටිණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකු…

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලයි
කාලීන පුවත්

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලයි

පරිප්පු, කිරිපිටි සහ ආහාර නිෂ්පාදන ආනයනය සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ඉල්ලා තිබේ.මීට පෙර ද ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම 5 ක…

එම්සීසී ගිවිසුම වෙනස් විදිහකට ආයිත් එනවා
කාලීන පුවත්

එම්සීසී ගිවිසුම වෙනස් විදිහකට ආයිත් එනවා

ශ්‍රී ලංකාවට බරපතල අනර්ථයක් සිදු කරන එම්සීසී ගිවිසුම නැවතත් වෙනත් ආකාරයකින් මෙරටට පැමිණෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.ඒ, ඊයේ (22) පැවති ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.”මේ රටේ…

ජනතා හඬ නැඟීම් හමුවේ දුරින් දුරු කළ යුතු රතුපස්වල ආදර්ශය
එතෙර - මෙතෙර

ජනතා හඬ නැඟීම් හමුවේ දුරින් දුරු කළ යුතු රතුපස්වල ආදර්ශය

ඉන්ධන මිල දී ගැනීම සඳහා පෝලිම් වල සිටි වයෝවෘද්ධ පුද්ගලයන් සිව් දෙනෙක් මේ වන විට හදිසි මරණ වලට ලක්ව තිබේ. ඊට අමතරව ඉන්ධන පිරවුම් හලක දී ඇති වූ බහින් බස් වීමක් මුල් කොට ත්‍රිරෝද රථ…

ජාතික ජන බලවේග විරෝධතා රැලිය අද නුගේගොඩදී
කාලීන පුවත්

ජාතික ජන බලවේග විරෝධතා රැලිය අද නුගේගොඩදී

“වසර හැත්තෑ හතරක සාපය නිම කරමු ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන විරෝධතා රැලිය අද (23) සවස 03ට නුගේගොඩදී පැවැත්වෙනු ඇත.එම විරෝධතා පෙළපාලිය දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ වී නුගේගොඩ දක්වා පැමිණීමට…

විදුලි කප්ප්පාදුව අදත්
කාලීන පුවත්

විදුලි කප්ප්පාදුව අදත්

අද (23) දිනයේ දී ද ඒ සිට එල් දක්වා නම් කොට ඇති කලාප 12ට පැය 5ක කාලයක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.ඒ අනුව, ඒ සිට එල් දක්වා කලාප 12ට පෙරවරු 8.00…

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩි කර ඇත්තේ ඉතා සුළුවෙන්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩි කර ඇත්තේ ඉතා සුළුවෙන්

ශ්‍රී ලංකාවේ මිල වැඩි කර ඇත්තේ ඉතා සුළුවෙන් ලෝකයේ ඉන්ධන මිල වැඩිවීම සමග බලන විට ශ්‍රී ලංකාව ඉතාම හොඳ තත්ත්වයක පවතින බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා පැවසීය.අද වන විට ලෝකයේ ඉතා විශාල වශයෙන්…

error: Content is protected !!