“චීවර ධාරියා”යනු මාධ්‍ය කරුවන්ගේ හිස් වදනකි
පහන් ටැඹ

“චීවර ධාරියා”යනු මාධ්‍ය කරුවන්ගේ හිස් වදනකි

නූතන සමාජයේ සම්මත නීති සහ සදාචාර විරෝධී ක්‍රියා සිදුකරන භික්ෂුන් හැඳින්වීම පිණිස තම ලේඛන මඟින්  ජනමාධ්‍ය කරුවන් සුලබව භාවිත කරන වදනක් තිබේ. එනම් ‘චීවර ධාරියා’ යන්න ය. වචනාර්ථය වශයෙන් සළකන විට මෙම සංඝ සමාජයේ සෑම…

කොවිඩ් අවදානම තවමත් පහ වී නැහැ;ඊයේත් මරණ විසි තුනක්
කාලීන පුවත්

කොවිඩ් අවදානම තවමත් පහ වී නැහැ;ඊයේත් මරණ විසි තුනක්

ඊයේ(13) කොවිඩ් මරණ 23 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කොට තිබේ. පිරිමි 12 දෙනෙක් හා කාන්තාවෝ 11 දෙනෙකත් ඒ අතර වන අතර වයස අවුරුදු 60 ඉක්මවූ මරණ සංඛ්‍යාව 18 කි.…

“යුක්‍රේනයෙන් ඉවත් වෙන්න” රටවල් ගණනක් තම පුරවැසියන්ට දැනුම් දෙයි
කාලීන පුවත්

“යුක්‍රේනයෙන් ඉවත් වෙන්න” රටවල් ගණනක් තම පුරවැසියන්ට දැනුම් දෙයි

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සැළසුම් කොට ඇති බැවින් යුක්රේනයෙන් ඉවත් වන ලෙස ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු තවත් රටවල් කිහිපයක් රටවල් රැසක් යුක්‍රේනයේ වෙසෙන තම පුරවැසියන්ට දැනුම් දී තිබේ.නමුදු රුසියාව පවසන්නේ යුක්රේනය ආක්‍රමණය කිරීමේ සූදානමක්…

“රට කා දමන විෂකුරු සර්පයාගෙන් බේරීමට එක් වන්න” හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයකගෙන් විද්වතුන්ට විවෘත ඇරයුමක්
එතෙර - මෙතෙර

“රට කා දමන විෂකුරු සර්පයාගෙන් බේරීමට එක් වන්න” හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයකගෙන් විද්වතුන්ට විවෘත ඇරයුමක්

ජනතාවට පාර පෙන්වා දී ජනයාට සරණ විය හැකි; රට පිළිගත්,එමෙන්ම දේශපාලන පක්ෂවලට ගැති නොවූ, හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදිහටත් දකින මධ්‍යස්ථ මතධාරීන් ඇතැමෙක් කුමක් හෝ හේතුවක් මත ප්‍රමාණවත් තරම් කල එළි බසින්නේ…

අධිකරණ නියෝගය මත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත් වේ
කාලීන පුවත්

අධිකරණ නියෝගය මත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත් වේ

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කොට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති දාහතක් අරඹා ඇති වැඩ වර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් තම සංගමය පමණක් වර්ජනය අත්හිටුවු බවත් සෙසු…

දෙමව්පිය මිථ්‍යාව නිසා මියගිය දරුවාට කොවිඩ්
කාලීන පුවත්

දෙමව්පිය මිථ්‍යාව නිසා මියගිය දරුවාට කොවිඩ්

බඩල්ගම,ආඬිමුල්ල ප්‍රදේශයේදී දෙමව්පියන්ගේ මිථ්‍යා විශ්වාස හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ දස හැවිරිදි පිරිමි දරුවාට කොවිඩ් ආසාදනය වී තිබූ බව මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී තිබේ.දිගු කාලීන සෙම් රෝගී තත්ත්වයකින් පෙළුණු මෙම දරුවාට සුවය පතා දෙමව්පියන් සහ…

කොරෝනා මර්දන එන්නත් අනිවාර්ය කිරීමට එරෙහිව රට රට වල ජනතාව වීදි බසිති
කාලීන පුවත්

කොරෝනා මර්දන එන්නත් අනිවාර්ය කිරීමට එරෙහිව රට රට වල ජනතාව වීදි බසිති

කොරෝනා මර්දන එන්නත් අනිවාර්ය කිරීම තුළින් තම මූලික අයිතිවාසකම් උල්ලංඝනය වන බව පවසමින් රටවල් කිහිපයක ජනතාව වීදි බැස තිබේ. ඒ අතරින් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාවේ විරෝධතා වඩාත් උග්‍ර අතට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඕස්ටේලියාවේ…

ඉන්ධන හල් වලට ඩීසල් බෙදීමේ පමාවක්
කාලීන පුවත්

ඉන්ධන හල් වලට ඩීසල් බෙදීමේ පමාවක්

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් වලට ඩීසල් සහ පෙට්‍රල් තොග නිසි පරිදි නොලැබීම මත ජනතාව අපහසුතාවට පත් ව හිඳින බව වාර්තා වෙයි.ඒ සම්බන්ධයෙන් සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරනුයේ…

විදුලිය සහ සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්
කාලීන පුවත්

විදුලිය සහ සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

විදුලිය සහ සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීමේ සේවාව අත්‍යවශ්‍ය…

මුස්ලිම් කතුන්ට “පඩිපෙළ මෙන්” දරුවන් හදන්නැයි ආගමික නියමයක් තිබේද?
එතෙර - මෙතෙර

මුස්ලිම් කතුන්ට “පඩිපෙළ මෙන්” දරුවන් හදන්නැයි ආගමික නියමයක් තිබේද?

‘මුස්ලිම් කාන්තාවන් පඩි පෙළක් මෙන් දරුවන් හැදිය යුතුය’ කියා ආගමික නියමයක් තිබේදැයි ගුරු වෘත්තියේ නියුතු මුස්ලිම් නොවන යෙහෙළියන් මගෙන් අසා තිබේ. එමෙන්ම ඉස්ලාම් දහමට අනුව වැඩිපුර දරුවන් ලැබීම උතුම් දෙයක් බවත් අඩුවෙන් දරුවන් ලැබීම අයහපත්…

error: Content is protected !!