විදුලි කප්පාදුව අදත් නිම නොවේ
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන විදුලි බලාගාර වෙතට නොලැබීම මත අද (15) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද,…
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන විදුලි බලාගාර වෙතට නොලැබීම මත අද (15) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද,…
රටේ අර්බුද විසඳීමට නම් කළ යුත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නොව සියලු දේශපාලන පක්ෂ එකතු වී ජාතික එකගතාවක් ඇති කරගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතාව තුළ දේශපාලන පක්ෂ කෙරෙහි…
නව බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අද(!4) පස්වරුවේ ප්‍රකාශයට පත් කොට තිබේ.ඒ අනුව රුපියල් 17 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වාත් රුපියල් 1303 ක්ව පැවැති උපරිම බස් ගාස්තුව රුපියල් 1498…
වර්තමානයේ පවතින මූල්‍ය අර්බුදයට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පැරසිටමෝල් සහනයක් වත් ලබා දෙනු ඇතැයි ආණ්ඩුව කෙරෙහි අතිශය භක්තිමත් “බයියන්” යන උපහාසාත්මක නමින් හැඳින්වෙන ජනතාව සිතති .ඒ සාමාන්‍ය උණ හිසරදය සඳහා භාවිතා කරන පැරසිටමෝල් පවා බරපතල…
ආර්ථික අර්බුදයට මුදල් ඇමතිගේ විසඳුම් අද කැබිනට්ටුවට අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිත සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ වන විට උද්ගතව පවතින ආර්ථික අර්බුදය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ගත හැකි කෙටි…
ඉන්ධන මිල ඉහලයාමත් සමග අද(14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුවල කිසියම් සංශෝධනයක් සිදුවනු ඇතැයි ඇමති දිලුම් අමුණුගම මහතා කියයි. ජනතාවට දැඩි බලපෑමක් එල්ල නොවන පරිදි අවම ගාස්තු සංශෝධනයක් කිරීමට බස් සංගම් එකගවු බව ඔහු සදහන්…
සියලු සිසුන් හෙට සිට සාමාන්‍ය පරිදි පාසල්වලට කැඳවීමට තීරණය කොට ඇතැyi අධ්‍යාපන අමාත්‍යංශය කියයි. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යංශය සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සිසුන් එකවර පාසල්වලට ගෙන්වීමට අපහසුතා ඇතිවන්නේ…
මේ වන විට රුපියල් 2,675 කට අළෙවි කරන මිල කිලෝ 12.5 ලිට්‍රෝ ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ දැමීමට එම සමාගම අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ. එම මිල වැඩිවීමට අවුව රුපියල් 835 කින් මිල…
බස් සංගම් ඉල්ලන ගාස්තු සංශෝධනයකට මේ මොහොතේ ඉඩ දෙන්න බැහැ අද (13)දිනයේ දිවයිනේ බොහෝ මාර්ග වල පෞද්ගලික බස් සේවා අඩාලව පවතින බව වාර්තා වෙයි.නමුත්,වැඩි කළ බස් ගාස්තු සංශෝධනයක අවශ්‍යතාව පැන නැඟී ඇති මුත් බස් සංගම්…
අද රටේ ග්‍රාමීය වගේම විදුලිය,ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්,ගෑස්,විදුලිය නැතිව ගිහින්. මුළු රටම බරපතල ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා. මුළු රටම අද හැඬූ කඳුළින් ඉන්නේ.බලයේ ඉන්න අයට ඒවා තේරෙන්නේ නෑ.දැන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes