විදුලි කප්පාදුව අදත්
විදුලි ජනනය සඳහා බලාගාර වලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද දිනයේත් Pසිට W දක්වා කලාප අටකට පැය 4 යි විනාඩි 45 ක් සහ A සිට L දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45…
විදුලි ජනනය සඳහා බලාගාර වලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද දිනයේත් Pසිට W දක්වා කලාප අටකට පැය 4 යි විනාඩි 45 ක් සහ A සිට L දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45…
පොදු ජන පීඩනය “ආතල් එකක්”කර ගැනීම සමගි ජන බලවේගය ඊයේ (15) කොළඹට මහා ජනකායක් රැගෙන ආවේය. රටේ සිව් දෙසින් පැමිණි නානා තරාතිරම් වලට අයත් ජනතාවගෙන් එක් කොටසක් විහාර මහා දේවි උද්‍යානය අසලින් ද තවත් කොටසක්…
මිනිසාගේ සමීපතම මිතුරා සුනඛයා බවට කිසිදු වාදයක් නැත. නූතන සමාජයේ මිනිස් ගුණ අබිබවා සුනඛ ගුණ ඉස්මතු වන අවස්ථා වැඩි වැඩියෙන් අසන්නට ලැබීම මත සුනඛයාගේ වටිනා කම ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමේ ප්‍රවණතාවක් දක්නට පුළුවන. ඒ අනුව සත්ව…
ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම පිණිස ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම ලබා ගැනීමට අදාල ණය ගිවිසුම් අත්සන් කිරීම පිණිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා…
සමඟි ජනබලවේගය විසින් සංවිධානය කළ විරෝධතා පෙළපාලියට එක්වීමේ අරමුණින් දිවයිනේ ප්‍රදේශ බොහොමයකින් ආධාර කරුවන් රැගත් රැගත් බස්රථ එක් දහස් පන්සියයක් පමණ කොළඹ නගරයට පිවිසීම හේතුවෙන් හයිලෙවල් පාර, මාලිගාවත්ත, මරදාන, ටෙක්නිකල් මංසන්ධිය සහ කොල්ලුපිටිය ප්‍රදේශවල රථවාහන…
රට විනාශයි – බේරාගමු විරෝධතාව කොළඹ දී රට විනාශයි – බේරාගමු යන තේමාව ඔස්සේ දරාගත නොහැකි ජීවන වියදමට සාධනීය විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරන දැවැන්ත විරෝධතාවක් අද(15)පස්වරුවේ කොළඹදී පැවැත්වේ.එය සංවිධානය කරන්නේ සමගි ජන බලවේගයයි.විරෝධතාවයට…
පවත්නා මූල්‍ය අර්බුදය හමුවේ විදුලි බිල ද කඩිනමින් ඉහළ නැංවිය යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම තීරණය විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු…
“දැන් මතක තියා ගන්න ඕන; මේ රටේ මේ ණය බර භාවය ගැන 225ට බහිනවා.අවුරුදු 72ක් රට පාලනය කරපු අයට බනිනවා. එහෙම කියලා මේක සාමාන්‍යකරණය කරලා තියෙනවා. මම බොහොම පැහැදිලිව කියනවා අද මේ අර්බුදය බණ්ඩාරනායකලා, සේනානායකලා,…
රුසියානු-යුක්රේන යුදමය තත්වය සම්බන්ධයෙන් දෙරට නියෝජිතයන් අතර පැවැති සිව් වන වටයේ සාකච්ඡා ද තීරණයකින් තොරව අවසන් වූ මුත් තවත් සාකච්ඡා වටයක් අද(15) ද පැවැත්වෙනු ඇත.යුක්රේනයේ නගරවලට රුසියාව තවමත් යුක්රේනයේ නගරවලට අඛන්ඩව බෝම්බ ප්‍රහාර එල්ල කරන…
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන විදුලි බලාගාර වෙතට නොලැබීම මත අද (15) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද,…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes