ඉදිරි මාස තුනේ විදුලිය කප්පාදුවක් ගැන අනතුරු ඇඟවීමක්
ඉදිරි මාස තුන තුළ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇති බවත් විදුලිය පරිභෝජනය අවම කර ගැනීම ජනතා සහාය නොලැබුණහොත් ඒ සඳහා අවසර දීමට සිදුවන බවත් එම…









