අද විදුලිය නොකැපෙයි
අද(09) විදුලිය කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද දහවල් නිවේදනය කොට තිබේ.අද රාත්‍රී කාලය සඳහා මෙගාවොට් 2640 ක උපරිම විදුලි නිෂ්පාදනයක් සහ මෙගාවොට් 2160 ක් උපරිම විදුලි නිෂ්පාදනයක් ඇස්තමේන්තු ගත…









