රටේ ගැටඑ විසඳන සර්ව පාක්ෂික සමුළුවකට ජනපති ,අගමැතිගෙන් යහපත් ප්‍රතිචාර
වර්තමානයේ රටේ උද්ගතව ඇති ගැටඑ අර්බුද වලට විසඳුම් ලබාගැනීම සඳහා සර්ව පාක්ෂික සමුඑවක් කැඳවන ලෙසට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කොට ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. රටට…









