පකිස්ථානයේ ගංවතුර,නාය යාම්
. මේ දිනවල පකිස්ථානයට බලපා ඇති අධික මෝසම් වර්ෂාව නිසා හටගත් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පසුගිය සතිය වනවිට රටපුරා මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ.පාකිස්ථානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය බදාදා ප්‍රකාශ කර සිටියේ, උතුරේ ගිල්ගිට්-බෝල්ටිස්තානයේ පුද්ගලයින්…









