විදුලි ගාස්තු අනිවාර්යෙන් ඉහළට;බිල ඉහළ නඟින හැටි ළඟදීම
විදුලි ගාස්තු අනිවාර්යයෙන් ඉහල නැංවිය යුතු බවත් එසේ ගාස්තු සංශෝධනය වන ආකාරය නුදුරේදීම ප්‍රකාශයට පත්කරන බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ ජනතාව විදුලිය අරපිරිමැස්ම සම්බන්ධයෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන…









