GMOA අර්බුදකාරී ලෙස වෛද්‍ය වරු 11 කගේ සාමාජිකත්වය අත්හිටුවයි
කාලීන පුවත්

GMOA අර්බුදකාරී ලෙස වෛද්‍ය වරු 11 කගේ සාමාජිකත්වය අත්හිටුවයි

වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, වෛද්‍ය චමල් සංජීව, වෛද්‍ය දිලංක තිලකරත්න, වෛද්‍ය තරින්ද වීරසිංහ ඇතුළු වෛද්‍යවරුන් 11 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA) සාමාජිකත්වයෙන් ඉවත් කොට ඇත. දැනට අධිකරණය මඟින් බලය…

බලාගාර වලට ඩීසල් දැවි තෙල් ඇත්තේ අදට විතරයි
කාලීන පුවත්

බලාගාර වලට ඩීසල් දැවි තෙල් ඇත්තේ අදට විතරයි

විදුලි බලාගාර තුළ විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද(26) දිනයට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩල අතිරේක සාමාන්‍යාධිකාරී මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කරයි. විදුලිය උත්පාදනය සඳහා කැලණිතිස්ස බලාගාර…

බෞද්ධ භික්ෂුව ශ්‍රමණයකු මිස පූජකයකු නොවිය යුතු ය  
එතෙර - මෙතෙර

බෞද්ධ භික්ෂුව ශ්‍රමණයකු මිස පූජකයකු නොවිය යුතු ය  

වර්තමාන ශ්‍රී ලාංකේය භික්ෂු  සමාජයේ නව ප්‍රවණතා අගතිගාමී ලෙස ඉස්මතු වී ඇති බවක් පෙනෙයි. එහෙත්, ඒ සම්බන්ධයෙන් ගිහි හෝ පැවිදි සමාජයෙන් ඒ සම්බන්ධ ධර්මානුකූල මත විමසුමක් ඉදිරිපත් වන බවක් නොපෙනේ. ඒ පිළිබඳව අදහස් පළ කරන…

ඔමික්‍රෝන් අවදානම පිටු දකින්න බූස්ටර් එන්නත ගන්න
කාලීන පුවත්

ඔමික්‍රෝන් අවදානම පිටු දකින්න බූස්ටර් එන්නත ගන්න

ලබන මාසය අග භාගය වන විට රට පුරා ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇති බැවින් කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම අතිශයින් වැදගත් වී ඇතැ‍යි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියයි. එම වෛරසයෙන්…

රජයෙන් වී කිලෝවකට රුපියල් 75 ක්
කාලීන පුවත්

රජයෙන් වී කිලෝවකට රුපියල් 75 ක්

අද(25) සිට වී කිලෝවක් රුපියල් 75 ක මිලකට අද සිට මිල දී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ වී අලෙවි මණ්ඩලය මගින්…

ජනපති අනින් විදුලි කප්පාදුව නවතී
කාලීන පුවත්

ජනපති අනින් විදුලි කප්පාදුව නවතී

විදුලිය කැපීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25)ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් රැස්වීමේදී විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී ඇත.පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් අද සිට විදුලිය කැපීමට විදුලිබල මණ්ඩලය මුලින් තීරණය කර තිබූ අතර…

පාසල් දරුවන් අතරේ ඔමික්‍රෝන් පැතිරීමේ වැඩිවීමක්
කාලීන පුවත්

පාසල් දරුවන් අතරේ ඔමික්‍රෝන් පැතිරීමේ වැඩිවීමක්

පාසල් දරුවන් අතරේ කොව්ඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යාමේ යම් වැඩි වීමක් වාර්තා වන බැවින් ගුරුවරුන් හා දෙමාපියන් දරුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම කෙරෙහි යොමු කරවීමට විශේෂයෙන් වග බලා ගත යුතු යැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.ඒ සම්බන්ධයෙන් වැඩි…

විදුලි අර්බුදයට විසඳුම් සොයා අඳුරේ අත පත ගෑම
එතෙර - මෙතෙර

විදුලි අර්බුදයට විසඳුම් සොයා අඳුරේ අත පත ගෑම

මේ ලෝකයේ කාට,කවදා,කෙලෙස,කුමකින් කුමක් වේදැයි කාටවත්ම කිව නොහැක. අද වන විට අප රටේ විදුලි අර්බුදය සම්බන්ධයෙන් ද එය ප්‍රායෝගික යථාර්ථයක් වී තිබේ. විදුලි කප්පාදුවකට යන්නේ නැතැයි විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ පුන පුනා කීවත් පුන පුනාම…

“කතෝලික පල්ලිය ජාත්‍යන්තර සංවිධානයක්” කාදිනල් හිමිපාණෝ රජයට අනතුරු අඟවති
කාලීන පුවත්

“කතෝලික පල්ලිය ජාත්‍යන්තර සංවිධානයක්” කාදිනල් හිමිපාණෝ රජයට අනතුරු අඟවති

“කතෝලික පල්ලිය ජාත්‍යන්තර සංවිධානයක්. අපිට ලෝකේ පුරා සම්බන්ධතා තියෙනවා. අග රදගුරු කෙනෙක් හැටියට මට තවත් සහෝදර අග රදගුරුවරු ඉන්නවා; බලවත් රටවල්වල'”අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයට මෙසේ අනතුරු අඟවන ලද්දේ අප්‍රේල් 21…

ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමෙයි
කාලීන පුවත්

ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමෙයි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.ඇෆ්ගනිස්ථානයේ නීත්‍යනුකූල රජය හදිසියේ බිඳවැටීම හා තලේබාන් සංවිධානය කාබුල් අගනුවර බලය අත්පත් කර ගැනීමෙන් පසුව ඇතිවූ අවිනිශ්චිත වාතාවරණය මීට හේතු…

error: Content is protected !!