“චිචීගේ රොකට්ටුව” නිසා ආණ්ඩුවේ දෙකඩ වීමක් පේනවා
“චිචීගේ රොකට්ටුව” ලෙස ප්‍රසිද්ධ වූ තම බාල සොයුරා සම්බන්ධ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ ක්‍රියාවලිය මුල් කොට රජය තුළින්ම පරස්පර විරෝධී මත පළවීම පුදුමයට කරුණක් බවත්, එය රජයේ අභ්‍යන්තර බෙදීම් පෙන්නුම් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…









