කාන්තා චර්මජේදනය අල්ලාහ් ගේ නියමයක් ද?
එතෙර - මෙතෙර

කාන්තා චර්මජේදනය අල්ලාහ් ගේ නියමයක් ද?

ඉස්ලාමීය ආගමික සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් ලොව අනෙකුත් ජාතීන් ගේ සහ ආගමිකයන් ගේ විශේෂ අවධානය වරින් වර යොමු වෙයි. ඒ අතරිනුදු ඉස්ලාමීය කාන්තාවන් සම්බන්ධ යම් යම් දේ කෙරෙහි අන්‍ය ජාතීන් ගේත්, ආගමිකයන් ගේත් නොමඳ අවධානය යොමුව…

දුම්රිය ස්ථානාධිපති වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
කාලීන පුවත්

දුම්රිය ස්ථානාධිපති වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

දුම්රිය ස්ථානාධිපති වරුන් විසින් අද(26) මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹීමට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බවත් එනමුත් පාර්සල් භාර ගැනීමේ හා ටිකට් පත් නිකුත් නොකිරීම එලෙසින්ම ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය දන්වා…

මූලග්ගින්න හෙවත් අර්ශස් ගැන ඔබ මේවා දන්නවාද?
විනිවිද සායනය

මූලග්ගින්න හෙවත් අර්ශස් ගැන ඔබ මේවා දන්නවාද?

අපේ සමාජයේ යමෙකු නිතර කෝපය් පත් වන්නේ නම් ඒ තැනැත්තා සම්බන්ධයෙන් “මූලග්ගින්න ද කොහෙද?”යනුවෙන් ව්‍යහාර වනවා ඔබත් අසා ඇති. මේ කාලයේ දකින්නට තිබෙන බොහොමයක් බෝ නොවන රෝග වලට වඩා වැඩි ඉතිහාසයක් තිබෙන බෝ නොවන රෝගයක්…

වාසු විමල් ගම්මන්පිල ඉවතට; රජය ලබන වසරේ අලුත් ගමනක
කාලීන පුවත්

වාසු විමල් ගම්මන්පිල ඉවතට; රජය ලබන වසරේ අලුත් ගමනක

වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ,සහ උදය ගම්මන්පිල මහත්වරුන් අමාත්‍ය ධුර වලින් ඉවත් කොට නව වසරේ රජය නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට තීරණය කොට තිබේ.එමෙන්ම නව වසරේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමටත් අමාත්‍යංශ…

සුනාමියට දාහත් වසරයි;ප්‍රධාන සැමරුම පැරෑලියේ දී
කාලීන පුවත්

සුනාමියට දාහත් වසරයි;ප්‍රධාන සැමරුම පැරෑලියේ දී

ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අදට (26) වසර 17 ක් පිරීම නිමිත්තෙන් ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන අන්දමට.මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය සීමිත ජනතා සහභාගීත්වයකින්…

ගෑස් පිපිරීම් වලට හේතුව ග්‍රහ බලපෑමක් යැයි කියන්නට හොර කේන්දර නඩය උසි ගන්වමුද?
එතෙර - මෙතෙර

ගෑස් පිපිරීම් වලට හේතුව ග්‍රහ බලපෑමක් යැයි කියන්නට හොර කේන්දර නඩය උසි ගන්වමුද?

ගෑස් උපාංග පුපුරා යාම දැන් සාමාන්‍යකරණය වෙමින් තිබේ. මාධ්‍ය තවමත් මේ ගැන කතා කළ ද ඉදිරියේ දී ඒවායේ ප්‍රවෘත්තිමය අගයක් නොමැති බැවින් බැහැර කෙරෙනු නොඅනුමාන ය. ඒ තරමට ගෑස් පුපුරා යාම් සිදුවෙයි. මෙලෙස ගෑස් උපාංග…

කෝච්චියේ ටිකට් නැතිව සිරි පා කරුණා කරයි
කාලීන පුවත්

කෝච්චියේ ටිකට් නැතිව සිරි පා කරුණා කරයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ටිකට් පත් නිකුත් නොකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලීම මත ශ්‍රි පාද වන්දනාවේ පැමිණි සියළුම වන්දනාකරුවන් ප්‍රවේශපත්‍ර නොමැතිව හැටන් දුම්රිය ස්ථානය දක්වා පැමිණි බව වාර්තා වෙයි.ඔවුන් අතරේ තරුණ කණ්ඩායම් විශේෂයෙන් කැපී පෙනුණු බව ද…

කොවිඩ් අවදානම මැද නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
කාලීන පුවත්

කොවිඩ් අවදානම මැද නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි

මෙවර නත්තල් සමයේ නුවර එළිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දේශීය සහ විදේශීය සංචාරකයන්ගෙන් පිරී පවතින බව වාර්තා වෙයි. නමුත් ඉහළ යමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා සති අන්තයේ සහ නිවාඩු දිනවල දී විනෝද…

ජනපති ලේකම් පී බී ජයසුන්දර ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවයි
කාලීන පුවත්

ජනපති ලේකම් පී බී ජයසුන්දර ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවයි

තමන් ජනාධිපති ලේකම් ධුරය දැරූ කාලයේ දී මුහුණ පාන ලද ගැටළු හා දුෂ්කරතා ගැන පවසමින් එම ධුරයෙන් තමාව නිදහස් කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර…

ලබන වසර මුල එළවළු හිඟයක්
කාලීන පුවත්

ලබන වසර මුල එළවළු හිඟයක්

ලබන වසර මුල එළවළු හිඟයක් දැනට පවතින තත්වය මත ඉදිරි වසරේ මුල් මාස කිහිපය තුළ යළිත් මේ රට තුළ එළවළු හිඟයක් ඇති වන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි…

error: Content is protected !!