අද මෙගාවොට් පනහක විදුලි හිඟයක්
අද(28) පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා කාර්ය බහුල වේලාවන්හි දී මෙගාවොට් පනහක විදුලි හිඟයක් ඇති විය හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.ඒ අනුව එම කාල සීමාව තුළ විදුලිය අරපිරිමැස්මෙන්…
අද(28) පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා කාර්ය බහුල වේලාවන්හි දී මෙගාවොට් පනහක විදුලි හිඟයක් ඇති විය හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.ඒ අනුව එම කාල සීමාව තුළ විදුලිය අරපිරිමැස්මෙන්…
වර්තමානයේ අප රටේ ජන මාධ්‍ය මඟින් අපට අසන්නට ලැබෙන පුවත් අතරේ එක්තරා විශේෂිත පුවත් වර්ගයක් තිබේ.එනම් රාජ්‍ය නායකයන් ප්‍රමුඛ මුල් පෙළේ දේශපාලනඥයන් ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගෙන එම ස්ථාන වල භාරකාරත්වය දරන ආගමික ප්‍රධානීන් මුණ…
අභාවප්‍රාප්ත ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ(27) රාත්‍රියේ දී දිවයිනට රැගෙන විත් ඇති අතර වික්‍රමසිංහ මහත්මියගේ පවුලේ ඥාතීන් කලා කරුවන් ඇතුළු තවත් පිරිසක් දේහය…
කුලී රථ සඳහා මනු(මීටර්)සවිකිරීමේ වැඩපිළිවෙල ලබන මස 01 වැනිදා සිට ආරම්භ කරන බවි මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි. මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනතේ විධිවිධානප්‍රකාරව කුලී රථ මනු ආනයනය නිෂ්පාදනය හෝ විකිණීමට පෙර…
ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21 ක් කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයට සම මතුපිට නොනැසී පැය 21 ක් දක්වා කාලයක් පවතින ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිදුකළ නවතම පරීක්ෂණයකින් හෙළි කරගෙන තිබේ. එමෙන්ම මෙම ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්ලාස්ටික්…
ඊයේ(26) කොවිඩ් ආසාදිතයින් 927 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මාස හතරකට පමණ පසුව දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 900යේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.මේ අතර පුද්ගලයින් 30,253 දෙනෙකු ඊයේ ෆයිසර්…
දැනට ගෝලීය වශයෙන් බල පා ඇති ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස හා වායු දූෂණය,ශබ්ද දූෂණය අවම කරගැනීම සහ බෝ නොවන රෝග පාලනය ඇතුළු තවත් කරුණු ගණනාවක් මුල් කොටශ්‍රී ලංකාව තුළ පා පැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට…
විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද(27)තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.එම කොමිසම අද දහවල් රැස් වී දැනට රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක්…
විදුලි අර්බුදය මේ වන විට ආණ්ඩුව විසින් ජලයේ යට ඔබාගෙන සිටින බෝලයකට සමාන ය. එය අත හැරි සැනින් ජලයෙන් ඉහළට ඉලිප්පී පෙනෙන්නට සුදානමින් තිබේ. මේ අර්බුද සියල්ල හමුවේ විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ප්‍රදිනාන්දු ද පෙබරවාරි…
ආණ්ඩුවේ වැඩ පිළිවෙල මත කාබනික පොහොර භාවිතය නිසා සියයට 40ක් 50ක ප්‍රමාණයකින් වී අස්වැන්න අඩු වී ඇති බැවින් වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට ගොවීන් සූදානම් නැතැයි පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes