කොවිඩ් වැළඳුණු එකොලොස් වියැති දැරියක් මිය යයි
කාලීන පුවත්

කොවිඩ් වැළඳුණු එකොලොස් වියැති දැරියක් මිය යයි

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නාත්තන්ඩිය තබ්බෝවේ පදිංචි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නමැති එකොලොස් වියැති සිසුවිය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ(30)…

නකල්ස් හි දඩයමේ ගිය භික්ෂුවක් ඇතුළු පහක් අත් අඩංගුවේ
කාලීන පුවත්

නකල්ස් හි දඩයමේ ගිය භික්ෂුවක් ඇතුළු පහක් අත් අඩංගුවේ

නකල්ස් රක්ෂිතයේ දඩයමේ යෙදුනු ලග්ගල ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුවක ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.දඩයම් කරන ලද කබැල්ලෑවෙකු සහ මාලු කිලෝ 6 ක් මෙන්ම ජීව උණ්ඩ සහිත බෝර 12 වර්ගයේ…

පාන්ගෙඩිය රුපියල් සීයට යයි
කාලීන පුවත්

පාන්ගෙඩිය රුපියල් සීයට යයි

අද වනවිට ඇතැම් වෙළඳුන් පාන් ග්‍රෑම් 450 පාන් ගෙඩිය රුපියල් 100ක් දක්වා මිලට අලෙවි කරන බවට පාරිභෝගිකයෝ කියති.එමෙන්ම පාන් සහ බේකරි නිෂ්පාදන අලෙවි කරන ඇතැම් ජංගම රථ මඟින් ඊට අඩු මිලට පාන් ලබා ගත හැකි…

රටේ ආහාර හිඟයක් ඇතිවන බවට සරසවි ඇදුරන් කියන කතා බොරු!
කාලීන පුවත්

රටේ ආහාර හිඟයක් ඇතිවන බවට සරසවි ඇදුරන් කියන කතා බොරු!

රටේ ආහාර හිඟයක් ඇතිවන බවට ජනතාව අතරේ වැරදි මතයක් පතුරුවා හැරීමට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් කටයුතු කරන මුත් එවැන්නක් ඇති වීමට කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.ඒ ඊයේ(29)මහනුවර මහවැලි රීච්…

රුපියල් තිහේ යූරියා කිලෝව හාරසීයට නඟී
කාලීන පුවත්

රුපියල් තිහේ යූරියා කිලෝව හාරසීයට නඟී

කිලෝ පනහේ යූරියා පොහොර මළු වෙනුවට කිලෝ පහේ යූරියා ඇසුරුම් දැන් වෙළඳ පලට පැමිණ ඇතැයි වාර්තා වේ.මෙම පහේ යූරියා පොහොර ඇසුරුමක් රුපියල් දෙදහසක් වන අතර කලින් කිලෝ පනහේ යූරියා පොහොර මල්ලක් අලෙවි වූයේ ද රුපියල්…

ඉදිරි දෙසතිය තීරණාත්මකයි
කාලීන පුවත්

ඉදිරි දෙසතිය තීරණාත්මකයි

ඉදිරි දෙසතිය තීරණාත්මකයි අප රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය ඉතාමත් තීරණාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වැඩබලන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියයි. එන්නත්කරණයට ජනතාව යොමු නොවුණහොත් නැවත…

පොහොර තහනම් කළ ආණ්ඩුව ගොවීන් අසීරුවෙන් සපයා ගත් අස්වනු නෙලන කොට රටින් හාල් ගේනවා
කාලීන පුවත්

පොහොර තහනම් කළ ආණ්ඩුව ගොවීන් අසීරුවෙන් සපයා ගත් අස්වනු නෙලන කොට රටින් හාල් ගේනවා

ගොවිතැනට උවමනා පොහොර තහනම් කොට ගොවි ජනතාව මහා ව්‍යසනයකට ඇද දැමූ ආණ්ඩුව,ඒ ගොවි ජනතාව අසීරුවෙන් ගොවිතැන් කොට අස්වැන්න නෙළා ගන්නට සූදානම් වන විට චීනෙන් සහ ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට කටයුතු කොට ඇතැයි ද විපක්ෂ නායක සජිත්…

පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්
කාලීන පුවත්

පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්

ලක්ෂ තිස් පහක් පමණ වන මෙරට පෞද්ගලික අංශයේ සේවක-සේවිකාවන් සඳහා ද සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කිරීම සදහා ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයන් සමඟ දැනටමත් සාකච්ඡාකර ඇතැයි ඇමති නිමල් සිරිපාල ද…

ඩී.ඇස්. සේනානායකයන් අසු පිටින් බිම හෙළුවේ නිකවැටියේ අලුත් දෙවියෝ ද?
නිතර නොඇසෙන කතා

ඩී.ඇස්. සේනානායකයන් අසු පිටින් බිම හෙළුවේ නිකවැටියේ අලුත් දෙවියෝ ද?

නාගරිකත්වය ආදර්ශ කොට ගත් නූතන සමාජයට සාපේක්ෂව ස්වීයත්වය මත පදනම් වූ පැරණි ග්‍රාමීය සමාජ ඒකක වල සාම්ප්‍රදායිකත්වයට මුල් තැනක් හිමි විය.ඒ සාම්ප්‍රදායිකත්වයන් සිඳ බිඳ දැමීමෙන් තම දිවි පැවැත්මට අනිටු ප්‍රතිඵල හිමි වන බවට පැරණි ගැමියන්…

අප රටේ රූමත් කාමුක මිනී කන යකින්නන් සිටි බවට ජාත්‍යන්තර ප්‍රචාරයක්
එතෙර - මෙතෙර

අප රටේ රූමත් කාමුක මිනී කන යකින්නන් සිටි බවට ජාත්‍යන්තර ප්‍රචාරයක්

ශ්‍රී ලංකාව පිළිබඳව දුරාතීතයේ සිට වර්තමානය දක්වාම ජාත්‍යන්තර වශයෙන් විවිධ ආකාරයේ ප්‍රචාර පැතිර ගොස් තිබේ. ඒවා අතර යහපත් සේම අයහපත් ප්‍රචාර ද කොතෙකුත් ඇති බවක් පෙනේ. ශ්‍රී ලංකාව හෙවත් පැරණි තම්බපන්නී දේශය මිනී මස් අනුභව…

error: Content is protected !!