ඕමල්පේ සෝභිත හිමියෝ කොළඹ සරසවි උපාධි ප්‍රදානොත්සවයේ සිදුවීම පසසති
කාලීන පුවත්

ඕමල්පේ සෝභිත හිමියෝ කොළඹ සරසවි උපාධි ප්‍රදානොත්සවයේ සිදුවීම පසසති

මෙවර කොළඹ විශ්ව විද්‍යාලයීය උපාධි ප්‍රදානොත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. උන් වහන්සේ එසේ ප්‍රකාශ…

තනි පුද්ගලයකුට,පවුලකට රටක් හදන්න බැරි බව දැන්වත් විශ්වාස කරන්න – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක
එතෙර - මෙතෙර

තනි පුද්ගලයකුට,පවුලකට රටක් හදන්න බැරි බව දැන්වත් විශ්වාස කරන්න – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

ඔබ විශ්වාස කරනවද? තව තවත් මේ තනි තනි පුද්ගලයන්ට; අපි හැමදාමත් කියනව වගේ තනි තනි ඉන්ද්‍රජාලිකයන්ට මේ රට බාර දෙන්න. එපා! තවත්. මොකද?මේ රට ගොඩනැගීම සාමූහික ක්‍රියාවලියක්. දැන් මෙයාලගෙ සාමූහිකත්වයක් තියනවද? ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, ආරක්‍ෂක…

ඩොලර් මිලියන විසිපහක් නැති වුණොත් උත්සව සමයේ ආහාර හිඟයක්
කාලීන පුවත්

ඩොලර් මිලියන විසිපහක් නැති වුණොත් උත්සව සමයේ ආහාර හිඟයක්

මේ වන විට පවත්නා ඩොලර් හිඟය මත වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් දහසක් පමණ නිදහස් කර ගැනීම සඳහා අවම වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන විසිපහක් කඩිනමින් වන විට ලබා නොදුනහොත් ඉදිරි උත්සව සමයේ…

කැබිනට්ටුවේ සාමූහික වගකීම් වලට වඩා රජය ජනතාවට ඉටු කරන වගකීම් වැදගත්
කාලීන පුවත්

කැබිනට්ටුවේ සාමූහික වගකීම් වලට වඩා රජය ජනතාවට ඉටු කරන වගකීම් වැදගත්

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් කඩවීම පිළිබඳව සෙවීමට පෙර සෙවිය යුත්තේ රජය ජනතාවට වගකීම් ඉටු කළේ ද යන්න බවත් සෞභාග්‍යයේ දැක්මේ කිසිදු තැනක මහහන දේපල විකුණන බවක් සඳහන් ව නැති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා…

ජ්‍යොතිෂය කියන්නේ “නැසී ගිය”ශාස්ත්‍රයකටයි
එතෙර - මෙතෙර

ජ්‍යොතිෂය කියන්නේ “නැසී ගිය”ශාස්ත්‍රයකටයි

පුද්ගලයින්ගේ ජන්ම කේන්ද්‍ර සෑදීම සඳහා ජ්‍යොතිෂය ඔවුන්ගේ උපන් වෙලාවල් භාවිත කරයි. ජ්‍යොතිෂය යනු තවත් රැකියා ක්ෂේත්‍රයක් පමණක් නිසා අවශ්‍ය වන්නේ වේලාවේ නිවැරදිකම නොව කුමක් හෝ වෙලාවකි. එහි නිවැරදිතාවය ගැන ඔවුන්ට තැකීමක් නැත. ජ්‍යොතිෂය සත්‍යයක් නම්…

චීන පොහොර නැවට ගෙවන ඩොලර් මිලියන 6.7 සමථයක් මිසක් වන්දියක් නොවේ
කාලීන පුවත්

චීන පොහොර නැවට ගෙවන ඩොලර් මිලියන 6.7 සමථයක් මිසක් වන්දියක් නොවේ

චීන පොහොර නෞකාවට අමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට තීරණය කළේ වන්දියක් ලෙසින් බවට පැතිර යන ප්‍රචාරය සත්‍යයක් නොවන බවත් එය ප්‍රමිතියෙන් තොර පොහොර ආනයනයට අදාලව වාණිජ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාලව නීතිපතිවරයාගේ උපදෙස්…

උත්සව සමයේ රට වහන්නේ නෑ
කාලීන පුවත්

උත්සව සමයේ රට වහන්නේ නෑ

ඉදිරි උත්සව සමයේ දී රට වසා දැමීමේ සූදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, මේ වනවිට එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදු වන බැවින් එවැනි අවශ්‍යතාවයක්…

රටවල් තුනක ඔමික්‍රෝන් ශීඝ්‍ර පැතිරීමක්
කාලීන පුවත්

රටවල් තුනක ඔමික්‍රෝන් ශීඝ්‍ර පැතිරීමක්

එක්සත් රාජධානිය ,දකුණු අප්‍රිකාව, සහ ඩෙන්මාර්කය යන රටවල් තුළ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අනාවරණය වෙයි. එය ප්‍රථමයෙන් අනාවරණය වී මාසයකටත් අඩු කාලයකට පසුව එක්සත් රාජධානිය දෙසැම්බර් අග වන විට සුදුසුකම් ලත්…

ලිට්‍රෝ ගෑස් කොළඹ වරායට ගොඩ බාන්න අවසර
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් කොළඹ වරායට ගොඩ බාන්න අවසර

ලිට්රෝ සමාගම ආනයනය කරන ලද ගෑස් තොගය ඊයේ(17) සවස කොළඹ වරායට ගොඩබෑමට අදාල අවසරය ලබාදුන් බව තාක්ෂණ අමාත්‍යංශ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසයි. විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් සිදුකිරිමෙන් අනතුරුව මෙම අවසරය ලබාදුන් බව ද ඔහු…

වියදම් පිරිමහ ගන්න තානාපති කාර්යාල වැසීම අරඹයි
කාලීන පුවත්

වියදම් පිරිමහ ගන්න තානාපති කාර්යාල වැසීම අරඹයි

විදේශ සේවය සදහා වැය කරන මූල්‍ය ප්‍රතිපාදන අවම කිරීමේ පියවරක් ලෙස නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජර්මනියේ සහ සයිප‍්‍රසයේ කොන්සයුලර් කාර්යාල දෙක වසා දැමීමට රජය තීරණය කර තිබේ.මීට අමතරව තවත් තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල…

error: Content is protected !!