රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව “සංසදය” සුව ඇමති හමුවට
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම නිසා ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු වැඩපිළිවල තුළ අද වන විට බරපතල ගැටළු සහගත තත්වයක් උද්ගත වී ඇති බවත් එයින් අපේක්ෂිත අරමුණු අද වන විට ඉටු වී නොමැති බවත් පවසමින්…









