ඉදිරි කාලයේ ගෘහස්ථ ගෑස් පිපිරීම් ඉහළට
අලුත් ගෑස් සිලින්ඩර පරිභෝජනයට එක් වීමත් සමඟ ගෘහස්ථ ගෑස් කාන්දු වීම් මත සිදුවන පිපිරීම් ඉදිරි දින සහ සති කිහිපය තුළ තවත් ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඊට හේතුව වශයෙන් තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ තවමත්…
අලුත් ගෑස් සිලින්ඩර පරිභෝජනයට එක් වීමත් සමඟ ගෘහස්ථ ගෑස් කාන්දු වීම් මත සිදුවන පිපිරීම් ඉදිරි දින සහ සති කිහිපය තුළ තවත් ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඊට හේතුව වශයෙන් තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ තවමත්…
වර්තමානයේ රට තුළ පවත්නා ආර්ථික තත්වයට සරිලන ලෙසින්ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු අවම ගාස්තුව රුපියල් 20 ක් හෝ විය යුතුයැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා කියයි.ඔහු වැඩිදුරටත් කියා සිටිනුයේ…
අය වැය විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බැවින් බොහෝ පිරිසකගේ අවධානය ඒ වෙත යොමුව තිබේ. වැඩිහිටියන්ගේ අවධානය මේ වෙත යොමුව පැවැතිය ද තරුණ පිරිසගේ අවධානය මේ වෙත යොමු නැත. පාර්ලිමේන්තුව කී සැණින් තරුණ පරපුර මුහුණු…
ලොව පුරා ව්‍යාප්ත වෙමින් ඇතිකොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විටත් දිවයිනට ඇතුලුවී නැතැයි කිසිවෙකුටත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කීය. ඒ අද (21) පෙරවරුවේ පැවති…
තිරිඟු පිටි ඇතුළුව අනෙකුත් යෙදවුම්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන්, ග‍්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල අවම වශයෙන් රුපියල් 100 ක් වත් විය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කරයි.ප‍්‍රථම…
දකුණු අප්‍රිකාවේන් පළමු වරට හමුවූ නව කොවිඩ් ප්‍රභේදය මෙරටට අතුළුවීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය කියයි. මෙම කොවිඩ් ප්‍රභේදය බෝවීමේ වැඩි අවදානම හේතුවෙන් ලොව පුරා රටවල් සංචරණ…
අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයකින් මේ වන විට හඳුනා ගෙන තිබෙන කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ශ්‍රී ලංකාව තුළ දැනටමත් තිබිය හැකි බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙයි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයන්…
දකුණු අප්‍රිකානු වෛරසය හඳුනාගත් රටවල සිට විදේශකයින්ට මෙරටට පැමිණීම හෝ පසුගිය දින 14 තුළ එම රටක සිටි කිසිදු පුද්ගලයෙකු මෙරටට පැමිණීම 28 වනදා සිට නවත්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි වසංගත රෝග විද්‍යා…
පාන්පිටි (තිරිඟු පිටි) කිලෝවක් රුපියල් 18.50 කින් ඉහළ දැමීමට පාන්පිටි නිෂ්පාදකයන් කටයුතු කර ඇතැයි ද ඒ අනුව ඉදිරියේ දී පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල තවත් ඉහළ යනු ඇතැයි ද වෙළඳ පළ ආරංචි මාර්ග කියයි.අත්‍යාවශ්‍ය භාණ්ඩ…
කොරෝනා වෛරසය උතුරුමැද පලාත තුළ පාසල් දරුවන් සහ ගුරුවරුන් විශාල පිරිසකට ආසාදන වෙමින් ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.එම පළාතේ ගුරුවරුන් සියයක් සහ සිසු දරුවන් දහසක් පමණ කොරෝනා ආසාදිතයන් වී ඇතැයි…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes