පාතාල ක්‍රියා වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ;ඒත් ඒවා වෙනම සංවිධානයකින් මෙහෙයවන බවට තොරතුරු තියනවා
රට තුළ සිදු වන පාතාල කල්ලි ක්‍රියා මඟින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.රට තුළ පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වී ඇති අතර ඒවා හුදෙක් එම කල්ලි අතර…