ග්ලයිෆොසේට් තහනම ඉවත් කළ පළිබෝධ නාශක රෙජිස්ටාර් තනතුරෙන් නෙරපයි
රජයේ තීරණයන්ට පටහැනිව ග්ලයිෆොසේට් පළිබෝධ නාශක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා එම තනතුරෙන් වහාම ඉවත් කිරීමට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.පළිබෝධනාශක රෙජිස්ට්‍රාරවරයා ග්ලයිෆොසේට් තහනම…









