ජනපති දෙවන පදවි ප්‍රාප්ත සැමරුමට එක් වීමට කලා කරුවන්ගේ පසුබෑමක්
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට තේරී පත්වීමේ දෙවෙනි සංවත්සර සැමරුම වර්ජනය කිරීමට පසුගිය ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ කලා කරුවන් පිරිසක් තීරණය කර ඇතැයි අනාවරණය වේ.පසුගිය ජනාධිපතිවරණයේ දී කලාකරුවන් විශාල පිරිසක් “සංවේදී…









