නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද සිට
අද(01) සිට බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. නව වසරේ ආරම්භයත් සමග අද දිනයේ දී සාද හෝ කුඩා උත්සව පවත්වන විට දැඩි…
අද(01) සිට බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. නව වසරේ ආරම්භයත් සමග අද දිනයේ දී සාද හෝ කුඩා උත්සව පවත්වන විට දැඩි…
හරිත කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල හේතුවෙන් තමාගේ දේශපාලන ප්‍රතිරූපයට දැඩි හානියක් සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියයි. පවසනවා. නමුදු එම වැඩපිළිවෙල තුළින් රටටත් ජනතාවටත් සිදුවන මතු යහපත ගැන සිතා හරිත කෘෂිකර්මාන්තය වෙනුවෙන්…
කවුරු හරස් වුවත් තිබෙන බාධක ඉවත් කර 2022 වසරේ සිට ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදුකිරීමට ජනාධිපති වරයා තීන්දුවක් ගෙන ඇති බවත් පෙරේදා රාත්‍රියේ ජනාධිපති වරයා සමග පැවැති සාකච්ඡාවේදී ඒ සම්බන්ධ තීරණයකට එළඹුණු බවත් රාජ්‍ය අමාත්‍ය…
පළමු වතාවට ලෝක සංක්‍රාන්ති ලිංගික රූ රැජින තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඉන්දියාවට හැකිව තිබේ. රටවල් 50 කට අධික තරඟකාරියන් පිරිසක් සහභාගි වූ MISS TRANS GLOBAL 2021 තරඟයේ රූ රැජින ලෙස කිරුළ දරන්නට සමත් වී ඇත්තේ…
ජන වහර යනු අප සමාජ විඥානය තුළින් මතු වන සාමූහික,පොදු හැඟීම්,ආවේග,අදහස් උදහස් සිතුම් පැතු ආදියේ පොදු පිළිබිඹුවකි. හුදෙක් උගතුන්,බුද්ධිමතුන් නොවන සාමාන්‍ය ජන සමාජයෙන් ප්‍රේරණය වීම ඒවායින් දැකිය හැකි සරළ බව ආදිය සළකා ඒවා අතීත ගැමියන්ගේ…
ජනවාරි 3 වැනිදා සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවන බව රාජ්‍ය සේවා , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කරයි. මේ වන විට රටේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බැවින් රාජ්‍ය සේවය ද නව…
නව වසරේ උදාවත් සමඟ අප බොහෝ දෙනකුගේ දෙසවන් පිරී ඉතිරී යන වදනක් තිබේ.එනම් “සුබ අලුත් අවුරුද්දක් වේවා!” යන්න ය. මිනිස් සමාජයේ ඇති අනේක විධ උත්සව සැමරුම් අතරින් මානව සබඳතා යාවත් කාලීන කෙරන උත්සව සැමරුම් ද…
ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට කිරි පිටි මිල ඉහළ දැමීමට කිරි පිටි ආනයනය කරන සමාගම් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට මැදිහත්වීමක් සිදු කිරීමට නොහැකි බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ…
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ ඩුබායි එක්ස්පෝ 2020 මහා වෙළෙඳ ප්‍රදර්ශනය බොහෝදුරට අත්හිටුවීමට තීරණය කෙරෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කොට තිබේ.මේ වනවිට ඉතා ශීඝ්‍රයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය එරට ව්‍යාප්ත වීම හේතුවෙන් සහ…
දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම, මිලදී ගැනීම සහ ප්‍රවර්ධනය කිරීමේ අවම වයස් සීමාව ලබන වසරේ 21 සිට 24 දක්වා වැඩි කරන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා අද(30) ප්‍රකාශ කළේය.දුම්කොළ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes