සමාජමය අසරණුන්ගේ වෘත්තිය; ත්‍රිරෝද රථ සේවය ගොඩ ගන්නට රජයට හැකිවේද?
එතෙර - මෙතෙර

සමාජමය අසරණුන්ගේ වෘත්තිය; ත්‍රිරෝද රථ සේවය ගොඩ ගන්නට රජයට හැකිවේද?

ත්‍රිරෝද රථ සේවා සහ ගාස්තු නියාමනය කිරීම පිණිස අධිකාරියක් පිහිටුවීම සම්බන්ධ යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අය වැය යෝජනා අතරට එක් කොට ඇත. නමුදු එය ප්‍රායෝගික යථාර්ථයක් වුවහොත් ලක්ෂ අටක් පමණ වන ත්‍රිරෝද…

ලක්ෂ්මන් විජේසේකර සමු ගනියි
කාලීන පුවත්

ලක්ෂ්මන් විජේසේකර සමු ගනියි

ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර මහතා අද(12)පස්වරුවේ අභාවප්‍රාප්ත විය.කලක සිට රෝගී තත්වයකින් පෙළුණු ඒ මහතා මිය යන විට වයස අවුරුදු හැත්තෑ තුනකි.

මත් පැන් හා දුම් වැටි වෙනුවෙන් දවසකට කෝටි සීයක්
කාලීන පුවත්

මත් පැන් හා දුම් වැටි වෙනුවෙන් දවසකට කෝටි සීයක්

මෙරට ජනතාව දුම්කොල සහ මධ්‍යසාර මිලදී ගැනීම සඳහා දිනකට රුපියල් කෝටි 100 ක් වියදම් කරන බව දුම්කොල සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. දුම්කොල හා මධ්‍යසාර භාවිතය නිසා දිනකට…

මුතුරාජවෙල අර්බුදයට විසඳුම් සොයන්න මැති ඇමති “අට කට්ටුවක්”
කාලීන පුවත්

මුතුරාජවෙල අර්බුදයට විසඳුම් සොයන්න මැති ඇමති “අට කට්ටුවක්”

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමුද්‍රාසන්න තෙත් බිම් පාරිසරික පද්ධතියක් වන මුතුරාජවෙල සහ ඒ අවට භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධනාධිකාරියට පැවරීම සම්බන්ධයෙන්පැන නැඟී ඇති අර්බුදයට විසඳුම් සෙවීම පිණිස මැති ඇමැතිවරුන් 8 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරනු ලැබ…

තරුණ ප්‍රජාව තුළ කොවිඩ් එන්නත ගැන පසුබෑමක්  
කාලීන පුවත්

තරුණ ප්‍රජාව තුළ කොවිඩ් එන්නත ගැන පසුබෑමක්  

තරුණ ප්‍රජාව අතර කොවිඩ් එන්නත් ලබා ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. විවිධ දුර්මත හා වැරදි අවබෝධය මීට හේතු වී ඇත. එන්නත්කරණ ක්‍රියාවලිය මේ වනවිට…

අය-වැය අද පාර්ලිමේන්තුව
කාලීන පුවත්

අය-වැය අද පාර්ලිමේන්තුව

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද(12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව අද පස්වරු 2 ට ආරම්භ කෙරෙන අතර මෙවර පාර්ලිමේන්තුවට…

රන්ජන් ජාතික රෝහලෙන් වැලිකඩට
කාලීන පුවත්

රන්ජන් ජාතික රෝහලෙන් වැලිකඩට

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇතිවූ දණහිසේ ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා අද (11) කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනයට…

මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ සරසවි කුලපති පදවිය දීම ගැන GMOA විරෝධය
කාලීන පුවත්

මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ සරසවි කුලපති පදවිය දීම ගැන GMOA විරෝධය

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව කියා ඇත.…

ගුරු වැටුප් වැඩිවීම එකවර මෙවර අයවැයෙන්
කාලීන පුවත්

ගුරු වැටුප් වැඩිවීම එකවර මෙවර අයවැයෙන්

මාස කිහිපයක් තිස්සේ ඇදි ඇදී ආ ගුරු වැටුප් ප්‍රශ්නය නිමා කරමින් වැටුප් වැඩිවීම එකවර මෙවර අයවැයෙන් ලබා දීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වෙයි..අද(10) අගමැතිවරයා හා ගුරු වෘත්තීය සමිති අතර පාර්ලිමේන්තුවේදී පැවැති රැස්වීමේදී මෙම…

එක රටක එක නීතියක් ගැසට්ටුවත් සංශෝධනයට
කාලීන පුවත්

එක රටක එක නීතියක් ගැසට්ටුවත් සංශෝධනයට

එක රටක එක නීතියක් ස්ථාපිත කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායට අදාල ගැසට් නිවේදනය ද යළි සංශෝධනය කර තිබේ.අළුතින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව, අළුත් සාමාජිකයන්…

error: Content is protected !!