දුම්රිය ස්ථානාධිපතිවරු යළි වැඩ අරඹති
කාලීන පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරු යළි වැඩ අරඹති

දුම්රිය ස්ථානාධිපති වරුන් ක්‍රියාත්මක කර තිබූ පාර්සල් භාර නොගැනීමේ ටිකට් නිකුත් නොකිරීමේ සහ දුම්රිය මඟින් ඉන්ධන,පිටි සහ හුනුගල් සිමෙන්ති අමුද්‍රව්‍ය ප්‍රවාහනය නොකිරීමේ වෘත්තීය කියාමාර්ගය අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි.දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරීන් සහ…

කැබිනට්ටුවේ සාමූහික වගකීමට එකඟ නැත්නම් විමල් වාසු ගම්මන්පිල ඉල්ලා අස්වීම හොඳයි
කාලීන පුවත්

කැබිනට්ටුවේ සාමූහික වගකීමට එකඟ නැත්නම් විමල් වාසු ගම්මන්පිල ඉල්ලා අස්වීම හොඳයි

කැබිනට් මණ්ඩලය වශයෙන් සාමුහික වගකීමකට බැඳී සිටින අතරේ ඊට වෙනස් මතයක් දැරු පමණින් ම කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්…

මව අහිමි සුනඛ පැටවුන්ගේ දිවි රැක දෙන හැටි දැන ගනිමු
සතුන්ටත් හිමි අපේ ලෝකය

මව අහිමි සුනඛ පැටවුන්ගේ දිවි රැක දෙන හැටි දැන ගනිමු

දින කිහිපයක් වයසැති සුනඛ පැටවුන් කිහිප දෙනෙකු සුනඛ මව නොමැතිව ඔබට හමුවුවහොත් හෝ ඔබේ ගෙදර ඇති දැඩි කරන සුනඛ ගැහැනු සතකු පැටවුන් බිහි කිරීමෙන් පසු මිය ගියහොත් හෝ එම සුනඛ පැටවුන් හදා වඩා ගැනීමට ඔබට…

රට පුරා හොර සල්ලි වැහි වහී
කාලීන පුවත්

රට පුරා හොර සල්ලි වැහි වහී

දිවයින පුරා ව්‍යාජ මුදල් නෝට්ටු විශාල වශයෙන් සංසරණය වෙමින් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි. සැක කටයුතු මුදල් නෝටිටුවක් ලැබුණහොත් ආරක්‍ෂිත සලකුණ කෙරෙහි විමසිලිමත් වී එය රදවාගන්නැයි මහ…

වැඩි කළ ගුරු විදුහල්පති වැටුප් ලබන මාසයේ සිට
කාලීන පුවත්

වැඩි කළ ගුරු විදුහල්පති වැටුප් ලබන මාසයේ සිට

මෙවර අයවැයෙන් සිදුකළ ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම් ලබන මාසයේ සිට ඔවුන්ට හිමිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. වැටුප් කොමිසම ඇතුලු අදාළ ආයතන මේ වනවිට ඒ සදහා අවශ්‍ය කටයුතු සකස් කරමින් සිටියි.…

ඉදිරි අහේනියට විසඳුම් සොයා අතීතයටම යන්න වේවි !
හරිත දනව්ව

ඉදිරි අහේනියට විසඳුම් සොයා අතීතයටම යන්න වේවි !

ලබන වසරේ මුල් භාගයේ අපේ රට බරපතල ආහාර හිඟයකට මුහුණ පෑමේ පෙර ලකුණු පහළ වී තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් කෘෂි ආර්ථික විද්‍යාඥ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා අංශයේ මහාචාර්ය…

ජනපති ලේකම් කමින් අස් වුණත් පී බී දැන්ම “ගෙදර යන එකක්” නම් නැහැ
එතෙර - මෙතෙර

ජනපති ලේකම් කමින් අස් වුණත් පී බී දැන්ම “ගෙදර යන එකක්” නම් නැහැ

ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට පී.බී ජයසුන්දර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපිය ඔහු පිළිගත් බව මාධ්‍ය වාර්තා කළේය. මීට සතියකට පමණ ඉහත දී පී.බී ජයසුන්දර විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත…

කතුන්ට සිදුවන අසාධාරණය සළකා කාති උසාවි අහෝසි කරන්න
කාලීන පුවත්

කතුන්ට සිදුවන අසාධාරණය සළකා කාති උසාවි අහෝසි කරන්න

කාන්තාවන්ට සිදු වන අසාධාරණය පිළිබඳව සළකා කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වු මොහොමඩ් සුබායිර් මහතා “එක රටක් එක නීතියක්” සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි. මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝ කාලයක සිට…

ඉන්ධන, හුනුගල් ,සිමෙන්ති සහ පිටි ප්‍රවාහනයෙන් දුම්රිය ස්ථානාධිපතිවරු ඉවත් වෙති
කාලීන පුවත්

ඉන්ධන, හුනුගල් ,සිමෙන්ති සහ පිටි ප්‍රවාහනයෙන් දුම්රිය ස්ථානාධිපතිවරු ඉවත් වෙති

වහාම ක්‍රියාත්මක වන පරිදි අද(27) සිට ඉන්ධන, හුනුගල් ,සිමෙන්ති සහ පිටි ප්‍රවාහනයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.අද සවස දුම්රිය සාමාන්‍යාධිකාරී සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.ශ්‍රී ලංකා දුම්රිය…

ගිනිකෙළි රතිඤ්ඤා අලෙවියේ පසුබෑමක්;කර්මාන්ත කරුවන් අනතුරේ
කාලීන පුවත්

ගිනිකෙළි රතිඤ්ඤා අලෙවියේ පසුබෑමක්;කර්මාන්ත කරුවන් අනතුරේ

මෙවර නතතල් සමයේ ගිනිකෙළි අලවිය විශාල වශයෙන් අඩු වූ බව මීගමුව, කිඹුලාපිටියේ පාරම්පරික සුළු හා මධ්‍යපරිමාන ගිනිකෙළි කර්මාන්ත කරුවෝ පවසති. පසුගිය සිංහල අවුරුද්දේ ගිනිකෙළි අලවිය සාපේක්ෂව මෙවර නතත්ලේ ගිනිකෙළි අලවිය 60 % -80 %දක්වා අඩු…

error: Content is protected !!