පී. බී යයි.ඊ ළඟට ගාමිණී ද?
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අද (27) දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇති අතර ජනාධිපති වරයා එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇතැයි වාර්තා වෙයි..එමආරංචි මාර්ග තව දුරටත් තහවුරු කරන…
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අද (27) දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇති අතර ජනාධිපති වරයා එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇතැයි වාර්තා වෙයි..එමආරංචි මාර්ග තව දුරටත් තහවුරු කරන…
දුම්රිය සාමාන්‍යාධිකාරී හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අතර අද(27) පැවැති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වීම නිසා ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමේ සහ පාර්සල් බාර නොගැනීමේ ක්‍රියාමාර්ගය සේම මාසික වාර්තා ලබා නොදීමේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව එහි ලේකම්…
අප රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වට්ටා තිබෙන බැවින් ඉදිරියේ එළඹෙන ආහාර හිඟයට මුහුණ දීමට ලංකාවට කිසිදු ක්‍රමයක් නොමැති නිසා බවත්, හැම කෙනාම තමන්ට පුළුවන් අයුරින් වගා කටයුතු කිරීම කළ යුතු අතර තිබෙන පොහොර ප්‍රමාණයෙන් මඤ්ඤොක්කා,…
දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය බලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබේ. අද(27) පෙරවරු 10 ට ඇරඹුණු එම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් දීපව්‍යාප්ත දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ…
වසර පහකට මාස එක හමාරකට අඩු තම පාලන කාලය තුළ තමන් ජාත්‍යනතර මූල්‍ය අරමුදල( ) සමඟ සබඳතා පැවැත්වූ මුත් ඔවුන් තමන්ට බරපතල කොන්දේසි නොපැන වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. ඒ ඊයේ (26)…
ඉස්ලාමීය ආගමික සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් ලොව අනෙකුත් ජාතීන් ගේ සහ ආගමිකයන් ගේ විශේෂ අවධානය වරින් වර යොමු වෙයි. ඒ අතරිනුදු ඉස්ලාමීය කාන්තාවන් සම්බන්ධ යම් යම් දේ කෙරෙහි අන්‍ය ජාතීන් ගේත්, ආගමිකයන් ගේත් නොමඳ අවධානය යොමුව…
දුම්රිය ස්ථානාධිපති වරුන් විසින් අද(26) මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹීමට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බවත් එනමුත් පාර්සල් භාර ගැනීමේ හා ටිකට් පත් නිකුත් නොකිරීම එලෙසින්ම ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය දන්වා…
අපේ සමාජයේ යමෙකු නිතර කෝපය් පත් වන්නේ නම් ඒ තැනැත්තා සම්බන්ධයෙන් “මූලග්ගින්න ද කොහෙද?”යනුවෙන් ව්‍යහාර වනවා ඔබත් අසා ඇති. මේ කාලයේ දකින්නට තිබෙන බොහොමයක් බෝ නොවන රෝග වලට වඩා වැඩි ඉතිහාසයක් තිබෙන බෝ නොවන රෝගයක්…
වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ,සහ උදය ගම්මන්පිල මහත්වරුන් අමාත්‍ය ධුර වලින් ඉවත් කොට නව වසරේ රජය නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට තීරණය කොට තිබේ.එමෙන්ම නව වසරේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමටත් අමාත්‍යංශ…
ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අදට (26) වසර 17 ක් පිරීම නිමිත්තෙන් ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන අන්දමට.මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය සීමිත ජනතා සහභාගීත්වයකින්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes