කොළඹ සරසවි කුලපති පත් කිරීම ගැන වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයේ කනස්සල්ල
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර පැරණිතම මෙන්ම අද්විතීය ස්ථානයක පවතින කොළඹ විශ්වවිද්‍යාලය සඳහා කුලපතිවරයෙකු පත්කිරීමේ දී එහි ගෞරවයට හානි නොවන අන්දමින් එය සිදුකළ යුතු බව එහි වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය ද ඊයේ(09) දින…









