අපොස උසස් පෙළ ලබන වසර මුල
ලබන වසරේ මුල් කාල සීමාවේදී අපොස උසස් පෙළ විභාගය පවත්වන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. උද්ගත වී ඇති තත්ත්වය හමුවේ විෂය ආවරණය කර සිසු දරුවන්ට ඒ සදහා සූදානම් වීමට කාලය ලබා දී විභාගය…
ලබන වසරේ මුල් කාල සීමාවේදී අපොස උසස් පෙළ විභාගය පවත්වන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. උද්ගත වී ඇති තත්ත්වය හමුවේ විෂය ආවරණය කර සිසු දරුවන්ට ඒ සදහා සූදානම් වීමට කාලය ලබා දී විභාගය…
දැනට රුපියල් 380 කට අලෙවි කෙරෙන ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520 දක්වාත් රුපියල් 940 කට විකුණන ආනයනික කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1300 දක්වාත් මිල ඉහල නැංවූ බව කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය දන්වයි.ඔවුන් වැඩි දුරටත්…
නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් අත්හිටුවා දුම්රිය ධාවනය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ලබන 15 වැනිදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි. දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට හැටන් දුම්රිය ස්ථානයට…
තේ වගාව සඳහා මෙතෙක් පනවා තිබූ රසායනික පොහොර තහනම ඉවත් කොට තේ වගාව කෙමෙන් කාබනික පොහොර වලට අනුවර්තනය කරන තුරු ඒ සඳහා පෙර පරිදිම රසායනික පොහොර ආනයනය කිරීමටත් තිරිඟු පිටි,කිරි පිටි සහ සිමෙන්ති සඳහා මෙතෙක්…
අයථා ලෙස මුදල් ඉපැයීම සම්බන්ධ පුළුල් සමාජ කතිකාවක් මේ වන විට දියත් වී තිබේ. ඒ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන් ගේ සංවිධානය විසින් එළි දක්වන ලද පැන්ඩෝරා පති‍්‍රකා නම් ගවේෂණාත්මක ලේඛන වල අයථා ලෙස මුදල් ඉපැයූ ධන කුවේරයන්…
ශ්‍රී ලංකාවේ කීර්තිමත් හෘද සහ උරස්කන්තුක ශල්‍ය වෛද්‍ය විශේෂඥ වරයකු වන වෛද්‍ය වයි.කේ.එම් ලහී මහතා අද(07)හදිසියේ අභාවප්‍රාප්ත විය. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවය කරමින් බයිපාස් ඇතුළු ශල්‍ය කර්ම මඟින් රෝගීන් දහස් ගණනක්ගේ ජීවිත…
දින පනහක් වයසැති සිය බිළිඳියට තියුණු ආයුධයකින් ගෙලට පහරදී ඝාතනය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බව කියන විසි නව හැවිරිදි උපාධිධාරි ගුරුවරිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට ඉකුත් පස් වන දා…
ඉදිරියේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග කලින් සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.ඒ අනුව අමාත්‍යවරයා සඳහන්එ කරනුයේ එම විභාග…
සතොස ආයතනයේ සුදු ළුෑණු වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ව සිටියි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහු පනස්පස් හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(07) ඉදිරිපත් කිරිමට නියමිතය. මේ සම්බන්ධයෙන්…
ඉදිරි මාස් කන්නයේ වගා කටයුතු ලබන 15 වැනි සිකුරාදා අම්පාරෙන් ඇරඹේ. ඒ සඳහා අවශ්‍ය කාබනික පොහොර ලබන 12 වැනිදා සිට ගොවිජන මධ්‍යස්ථාන මගින් බෙදා හරින බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.කෙසේ වුවද තවමත් උද්ගත ව පවතින…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes