රටම අඳුරට යා හැකි බවට විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති
තම වෘත්තීය ඉල්ලීම් වලට රජය තව දුරටත් සවන් නොදීම මත දැනට විදුලි බලාගාරවල සේවා මුර ක්‍රමයට සේවය කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය…









